ටයන්න කියන විදියට ටයන්න කියන විදියට ෂ යන්න කියමු :baffled:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,025 1 43,435 113 Dec 3, 2017 #1 ටයන්න කියන විදියට ටයන්න කියන විදියට ෂ යන්න කියමු Last edited: Dec 3, 2017
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Dec 3, 2017 #3 කෙල්ලෙක් හොයාගනින් යකෝ.. තල්ලෙන් ශයන්න කිය කිය ඉන්න වෙලාවක් තියන එකක් නෑ එතකොට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,025 1 43,435 113 Dec 3, 2017 #5 ද යන්න කියනව වගේ දත්වලින් න කියන්ඩ. දන්තජ යනු එයයි උඹල මෙච්චර දවසක් කියල තියෙන්නෙ ණ යන්න ඒ කාලෙ මිනිස්සු මේ අකුරු (දන්තජ, මූර්ධජ) හරියට ශබ්ද කළාලු
ද යන්න කියනව වගේ දත්වලින් න කියන්ඩ. දන්තජ යනු එයයි උඹල මෙච්චර දවසක් කියල තියෙන්නෙ ණ යන්න ඒ කාලෙ මිනිස්සු මේ අකුරු (දන්තජ, මූර්ධජ) හරියට ශබ්ද කළාලු
AnuradhaRa Well-known member Dec 25, 2010 62,025 1 43,435 113 Dec 3, 2017 #6 kellsupun said: tahk Click to expand... පයනු ෂ යන්න යකෝ මෙච්චර දවසක් අපි ශ යන්න කියල තියෙන්නෙ (Sha වලට) ඒ කියන්නෙ අපි සාමන්‍යයෙන් ශබ්ද කරන්නෙ ශ යන්න. ෂ යන්න අපි ශබ්ද කරන්ඩ දන්නෙ නෑ Last edited: Dec 3, 2017
kellsupun said: tahk Click to expand... පයනු ෂ යන්න යකෝ මෙච්චර දවසක් අපි ශ යන්න කියල තියෙන්නෙ (Sha වලට) ඒ කියන්නෙ අපි සාමන්‍යයෙන් ශබ්ද කරන්නෙ ශ යන්න. ෂ යන්න අපි ශබ්ද කරන්ඩ දන්නෙ නෑ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 3, 2017 #7 AnuradhaRa said: පයනු ෂ යන්න යකෝ මෙච්චර දවසක් අපි ශ යන්න කියල තියෙන්නෙ (Sha වලට) ඒ කියන්නෙ අපි සාමන්‍යයෙන් ශබ්ද කරන්නෙ ශ යන්න. ෂ යන්න අපි ශබ්ද කරන්ඩ දන්නෙ නෑ Click to expand... ae mnda bn kiyapu widihaata kiyamu
AnuradhaRa said: පයනු ෂ යන්න යකෝ මෙච්චර දවසක් අපි ශ යන්න කියල තියෙන්නෙ (Sha වලට) ඒ කියන්නෙ අපි සාමන්‍යයෙන් ශබ්ද කරන්නෙ ශ යන්න. ෂ යන්න අපි ශබ්ද කරන්ඩ දන්නෙ නෑ Click to expand... ae mnda bn kiyapu widihaata kiyamu
AnuradhaRa Well-known member Dec 25, 2010 62,025 1 43,435 113 Dec 4, 2017 #8 ට යන්න කියනකොට දිව වදින තැන තියල ෂ යන්න කියන්ඩ බලන්ඩ දිව තල්ලෙ ඉස්සරහට තියන්ඩ ඕන.. ච කියනකොට වගේ තල්ලෙ මුදුණට (පස්සට වෙන්ඩ) නෙමේ.. Last edited: Dec 4, 2017
ට යන්න කියනකොට දිව වදින තැන තියල ෂ යන්න කියන්ඩ බලන්ඩ දිව තල්ලෙ ඉස්සරහට තියන්ඩ ඕන.. ච කියනකොට වගේ තල්ලෙ මුදුණට (පස්සට වෙන්ඩ) නෙමේ..