ටයරයක් පුපුරා යන විට

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    tyre.jpg
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ඕක කියවල තිබුනෙ නැහැ නමුත් මගෙත් ඉස්සරහ ටයර් එකක් පිපිරුව 100+ යද්දි, වැටේ වදින්නෙ නැතුව නවත්තගත්ත, හැබැයි වැඩේ ටිකක් අමාරුයි තමයි.

    වාහනේ අමුතු විදියට හැසිරෙයි, ඒත් අල්ලන් ඉන්න ඕන :yes:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    ටයර් එකක් පිපුරුවා කියල හිතුවට සමහර විට පොලිසියෙන් වෙඩි තිබ්බා වෙන්න පුළුවන්. ඒ නිසා බ්‍රේක් ගහපන්
    lanakwe policiya koheda ban hariyata wedi tiyanne. target eka wedi tibboth pathaka yana ekekta thmai shot eka hamaba wenne