ටයර් එකක් ගන්න තැනක් නැද්ද බන් ඉක්මනට?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    utto gattu bike eka padinna bari nam gattu kadetama deela salli ganin. tho methana rata wate yanne ai tire na kiya kiya.
     
    • Like
    Reactions: Janithsl88

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,443
    2,248
    113
    Sri Lanka
    uba mokak hari gaththoth sub thread hena godak wetena eka sure
    monitor ekak gaththa thread hena godai
    computer ekak gaththa thread hena godai
    bicycle ekak gaththa thread hena godai
     
    • Haha
    Reactions: chinmak

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    දෙකක් හම්බුනා. එකෙක් රිප්ලයි නෑ. අනිකෙ සයිස් එක සෙට් නෑ.
    ඔය පෝන් නම්බර් ප්‍රයිස් දාන්නෙ නැති උන්නම් මහ ගොන් හැත්තක් බන්. :baffled: :baffled: :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Elaciri enna mortin eca ube thread bn @Heshan Daminda

    uba mokak hari gaththoth sub thread hena godak wetena eka sure
    monitor ekak gaththa thread hena godai
    computer ekak gaththa thread hena godai
    bicycle ekak gaththa thread hena godai
    Geniyec ganna eca gana cyla thread ecac dapanco
    Apitath wadagath
    ------ Post added on Jul 8, 2022 at 9:36 PM

    eka thamai. muta meka goda daganna baruwa nangiwa goda daganne kohomada?
    Manasicawa wattanna epa uwa
    ------ Post added on Jul 8, 2022 at 9:47 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    computer ekak gaththa thread hena godai
    කම්පියුටරයක් කොහෙද බන් ගත්තේ. බොරු කියන්න එපා

    උබ කොහෙන්ද ගන්න හොයන්නෙ . දාපන් බලන්න උබේ ඔය බයිසිකලේ ෆොටෝ එකක්
    කොහෙන් හරි කමක් නෑ කුරියර් කරනවා නම්. නැත්තන් කළුතර අවට.

    N2W120H.jpg


    maradaane adath thibba... ee kiyanne boralle mam ubata kiwwa thana aniwren athi... ada maradane giya kollek kiwe thibba kiyala 3500 ta....
    අඩෝ ඉතින් මරදානේ කොහේ යන්නද.

    ටයර් එකක් සෙට් කරන්න උබඉන්නෙ කොහෙද?
    කළුතර
    ------ Post added on Jul 8, 2022 at 10:13 PM
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    කම්පියුටරයක් කොහෙද බන් ගත්තේ. බොරු කියන්න එපා


    කොහෙන් හරි කමක් නෑ කුරියර් කරනවා නම්. නැත්තන් කළුතර අවට.

    N2W120H.jpg



    අඩෝ ඉතින් මරදානේ කොහේ යන්නද.


    කළුතර
    ------ Post added on Jul 8, 2022 at 10:13 PM
    ඔන size එකත් දපන් මචන් මන් බලලා කියන්නම්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මොකටද මේකට ටයර් දාන්නෙ
    oya pitipassata dala tyena tire eka galewwama mehemai.

    SCujwIW.png


    MJSd31s.png


    ඔන size එකත් දපන් මචන් මන් බලලා කියන්නම්.
    26x2.35 (61-559)

    ඔය කහ පාට අගයන් වෙනස් වුනාට කමක් නෑ. අනිත් දෙක අනිවා වෙනස් වෙන්න බෑ.
    ------ Post added on Jul 8, 2022 at 10:19 PM
     
    • Sad
    Reactions: skymicro

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Ado eka tama maruma joke eka.bike ekak aran dan yanna tire ne.ahahaha
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    උඹ කොටුවෙ බැලුවද
    kotuwe ekama eka kadeka thibuna qwa kollek,. eeke tire eka 4000k tube eka 2500 ganan wadi nisa mama epa qwa. anika heta kalutara kadekata enawa qwa DSI eka 2750ta,. ithin mama aruta epa qwa, anthime ada kalutara kadeta call kalama kiyanawa heta enne na kiyala thel nathi nisa. dan ekath na mekath na. 😣