මේවගේ බලපන් යකෝ නන්දසේන පොන්නයා වගේ නහයෙන් අඩන්නේ නැතුව
https://dsityreshop.com/
https://www.dsityre.lk/tyres-online-sri-lanka/page/2/
https://dsityreshop.com/
https://www.dsityre.lk/tyres-online-sri-lanka/page/2/
මාත් ඒකෙන් ටයර් දෙකයි ටියුබ් දෙකකුයි දැම්මාTry Dsitire online
මට පොඩ්ඩක් කියපං උල් ආවම කොහොමද break වදින්නෙ කියලBreak වෙන්න ස්ප්රිං එක මැදින් උල් එන්න හැදුවා නන් හරි

maru karala denna kiyapan. aluth tire dekakata.ඔව් බන්. ජරා ටයර් එකක් දාලා තියෙන්නෙ.
Yes it took ages to ship. Had call them 3-4 timeමාත් ඒකෙන් ටයර් දෙකයි ටියුබ් දෙකකුයි දැම්මා
හැබැයි COD තියෙන්නෙ එනකල් ශුවර් නැහැ ඉතින්
මගේ සයිකලේ ටයර් සයිස් එක ටිකක් අමුතු විදියට ගහලා තියෙන්නෙ
රිම් එකේ ගහලා තියෙන්නෙ 700/28C කියලා, නමුත් දාල තියන ටයර් එකේ ගහල තියෙන්නෙ 700/35 කියලා
බයිසිකලේ ගනිපු තැනින් ඇහුවම කිවුවෙ ජපන් 700/28 සයිස් එකට DSI එවුන්ගෙ ගැලපෙන සයිස් එක 700/35 කියලා ආවට පස්සෙ තමයි සයිස් කම්පෙයා කරලා බලන්න වෙන්නෙ
වෙලාවෙ හැටියට කල් ගිහින් හරි එනවා නං ඇතිYes it took ages to ship. Had call them 3-4 time
ඔව් මගේ දවස් 10යිවෙලාවෙ හැටියට කල් ගිහින් හරි එනවා නං ඇති
තියන ටයර් දෙක බාගයක් විතර ගෙවිලා, ටික කාලයක් පැදගන්න පුලුවන් හැබැයි
ඔරිජිනල් Kenda japan ටයර් එකක් 5000ක් වෙනවා කිවුවා
මේවගේ බලපන් යකෝ නන්දසේන පොන්නයා වගේ නහයෙන් අඩන්නේ නැතුව
https://dsityreshop.com/
https://www.dsityre.lk/tyres-online-sri-lanka/page/2/
ඔය සේරම ට්රයි කරල බන් ත්රෙඩ් එක දාන්නෙ. ඔව්වයෙ අඩුම ඩිලිවරි ටයිම් එක සති දෙකක්. ඕකුන්ට කෝල් කරලම ඇහුව.Try Dsitire online
කොහෙද බන් ඔරිජිනල් කෙන්ඩා ජපන් ටයර් තියෙන්නෙ?වෙලාවෙ හැටියට කල් ගිහින් හරි එනවා නං ඇති
තියන ටයර් දෙක බාගයක් විතර ගෙවිලා, ටික කාලයක් පැදගන්න පුලුවන් හැබැයි
ඔරිජිනල් Kenda japan ටයර් එකක් 5000ක් වෙනවා කිවුවා
උඹට දවස් 10න් හම්බුනේ කවද දාපුවද?ඔව් මගේ දවස් 10යි
මම බයිසිකලේ ගනිපු තැනට කතා කරා ටයර් සයිස් සීන් එක අහන්නකොහෙද බන් ඔරිජිනල් කෙන්ඩා ජපන් ටයර් තියෙන්නෙ?
මාකට් ප්ලේස් එකේ සර්ච් කරපන්. bicycle tyres කියල.Ado ko pennapan.
eka thamai. muta meka goda daganna baruwa nangiwa goda daganne kohomada?මොන ලබ්බක්ද බං ඔය මගුල දීලා තාම සල්ලි ගත්තේ නැද්ද උඹ
හොයන්න බැරි ලෙඩ එන්නේ ඕකේ කල් යද්දී. දැංම ඔය ජරාව දීලා සල්ලි ගනිං අරූ කැමති වෙලාවේ
දෙකක් හම්බුනා. එකෙක් රිප්ලයි නෑ. අනිකෙ සයිස් එක සෙට් නෑ.මාකට් ප්ලේස් එකේ සර්ච් කරපන්. bicycle tyres කියල.![]()
maradaane adath thibba... ee kiyanne boralle mam ubata kiwwa thana aniwren athi... ada maradane giya kollek kiwe thibba kiyala 3500 ta....දෙකක් හම්බුනා. එකෙක් රිප්ලයි නෑ. අනිකෙ සයිස් එක සෙට් නෑ.