ටයර් එකක් ගන්න තැනක් නැද්ද බන් ඉක්මනට?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    Try Dsitire online
    මාත් ඒකෙන් ටයර් දෙකයි ටියුබ් දෙකකුයි දැම්මා
    හැබැයි COD තියෙන්නෙ එනකල් ශුවර් නැහැ ඉතින්

    මගේ සයිකලේ ටයර් සයිස් එක ටිකක් අමුතු විදියට ගහලා තියෙන්නෙ
    රිම් එකේ ගහලා තියෙන්නෙ 700/28C කියලා, නමුත් දාල තියන ටයර් එකේ ගහල තියෙන්නෙ 700/35 කියලා
    බයිසිකලේ ගනිපු තැනින් ඇහුවම කිවුවෙ ජපන් 700/28 සයිස් එකට DSI එවුන්ගෙ ගැලපෙන සයිස් එක 700/35 කියලා ආවට පස්සෙ තමයි සයිස් කම්පෙයා කරලා බලන්න වෙන්නෙ
    දන්න විදියට ඔය 28,35 කියන්නෙ බැලුන් සයිස් එක වෙන්න ඕන, පුලුවන් තරම් පොඩි සයිස් එකක් දැම්මම පදින්න ලේසි වෙන්න ඕන
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මාත් ඒකෙන් ටයර් දෙකයි ටියුබ් දෙකකුයි දැම්මා
    හැබැයි COD තියෙන්නෙ එනකල් ශුවර් නැහැ ඉතින්

    මගේ සයිකලේ ටයර් සයිස් එක ටිකක් අමුතු විදියට ගහලා තියෙන්නෙ
    රිම් එකේ ගහලා තියෙන්නෙ 700/28C කියලා, නමුත් දාල තියන ටයර් එකේ ගහල තියෙන්නෙ 700/35 කියලා
    බයිසිකලේ ගනිපු තැනින් ඇහුවම කිවුවෙ ජපන් 700/28 සයිස් එකට DSI එවුන්ගෙ ගැලපෙන සයිස් එක 700/35 කියලා ආවට පස්සෙ තමයි සයිස් කම්පෙයා කරලා බලන්න වෙන්නෙ
    Yes it took ages to ship. Had call them 3-4 time
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    Yes it took ages to ship. Had call them 3-4 time
    වෙලාවෙ හැටියට කල් ගිහින් හරි එනවා නං ඇති
    තියන ටයර් දෙක බාගයක් විතර ගෙවිලා, ටික කාලයක් පැදගන්න පුලුවන් හැබැයි
    ඔරිජිනල් Kenda japan ටයර් එකක් 5000ක් වෙනවා කිවුවා
     
    • Like
    Reactions: Janithsl88

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    aluth ewwa ganna welawe. sapaththuwaka tiyena canvas kallak kapala aran epifix wage gum ekak daala alewwa nam hari yayi
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    වෙලාවෙ හැටියට කල් ගිහින් හරි එනවා නං ඇති
    තියන ටයර් දෙක බාගයක් විතර ගෙවිලා, ටික කාලයක් පැදගන්න පුලුවන් හැබැයි
    ඔරිජිනල් Kenda japan ටයර් එකක් 5000ක් වෙනවා කිවුවා
    ඔව් මගේ දවස් 10යි
     
    • Like
    Reactions: NEMISIS

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මොන ලබ්බක්ද බං ඔය මගුල දීලා තාම සල්ලි ගත්තේ නැද්ද උඹ

    හොයන්න බැරි ලෙඩ එන්නේ ඕකේ කල් යද්දී. දැංම ඔය ජරාව දීලා සල්ලි ගනිං අරූ කැමති වෙලාවේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මේවගේ බලපන් යකෝ නන්දසේන පොන්නයා වගේ නහයෙන් අඩන්නේ නැතුව

    https://dsityreshop.com/

    https://www.dsityre.lk/tyres-online-sri-lanka/page/2/
    Try Dsitire online
    ඔය සේරම ට්‍රයි කරල බන් ත්‍රෙඩ් එක දාන්නෙ. ඔව්වයෙ අඩුම ඩිලිවරි ටයිම් එක සති දෙකක්. ඕකුන්ට කෝල් කරලම ඇහුව.

    වෙලාවෙ හැටියට කල් ගිහින් හරි එනවා නං ඇති
    තියන ටයර් දෙක බාගයක් විතර ගෙවිලා, ටික කාලයක් පැදගන්න පුලුවන් හැබැයි
    ඔරිජිනල් Kenda japan ටයර් එකක් 5000ක් වෙනවා කිවුවා
    කොහෙද බන් ඔරිජිනල් කෙන්ඩා ජපන් ටයර් තියෙන්නෙ?
    ------ Post added on Jul 8, 2022 at 7:19 PM

    ඔව් මගේ දවස් 10යි
    උඹට දවස් 10න් හම්බුනේ කවද දාපුවද?
    ------ Post added on Jul 8, 2022 at 7:20 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    කොහෙද බන් ඔරිජිනල් කෙන්ඩා ජපන් ටයර් තියෙන්නෙ?
    මම බයිසිකලේ ගනිපු තැනට කතා කරා ටයර් සයිස් සීන් එක අහන්න
    එතනින් කිවුවෙ
    උගේ ලඟත් බඩු නැහැ කිවුවා දැන් මොනවත්ම
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මොන ලබ්බක්ද බං ඔය මගුල දීලා තාම සල්ලි ගත්තේ නැද්ද උඹ

    හොයන්න බැරි ලෙඩ එන්නේ ඕකේ කල් යද්දී. දැංම ඔය ජරාව දීලා සල්ලි ගනිං අරූ කැමති වෙලාවේ
    eka thamai. muta meka goda daganna baruwa nangiwa goda daganne kohomada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දෙකක් හම්බුනා. එකෙක් රිප්ලයි නෑ. අනිකෙ සයිස් එක සෙට් නෑ.
    maradaane adath thibba... ee kiyanne boralle mam ubata kiwwa thana aniwren athi... ada maradane giya kollek kiwe thibba kiyala 3500 ta....
     
    • Wow
    Reactions: Heshan Daminda