ටයර් ටයර් ටයර්..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    කොල්ලනේ 155/80/13 ටයර් දෙකක් අරගන්න ඕනි. දන්න කඩ 5 කට වඩා කතා කලා එකකවත් නෑ කියනව. උබල දන්න තැනක් තියනව නම් කියපල්ලකො කොලබ අවටින්. Jk wheels උන්ටත් කතා කලා උන්ගෙත් බඩු ඉවරයිලු ceat විතරලු දැන් මේ සයිස් කරන්නෙ. Ceat එකට කතා කලාට උන්ගෙ phone වැඩ නෑ. දන්න කෙනෙක් උදව්වක් කරපන්කො. තෑන්ක්ස්!
     
    • Like
    Reactions: Rankira

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Machan ceat enawa. Tyre 10k wage thamai un denne kadekata. Mama kalutarain gatte. Menna me denek ahapan.
    Nalaka tyre center
    Tire world kalutara north
    තෑන්ක්ස් මචෝ මම කතා කරල බලන්නම්
    Ps . මචන් මම ඒ දෙකටම කතා කලා නාලක එකේ 65/80/13 දෙකක් දෙන්නම් කිව්ව ඒත් බන් ඒක උසයි නෙහ්.

    තෑන්ක්ස් කොල්ලෝ
    ජෙප්පෙක් ක් ගෙන් අහලා බලන්න 🙄🙄
    හා
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ආසියාවේ ලොකුම ටයර් පැට්ටරිය විවෘත කරා නේද මෑතකදි

    ඇයි අර වීරවංශ ගේ පක්ටෙරියේ නැද්ද
    හා හා බොලා දෙන්න කොල්ලව ලිදේ දාන්නෙ නැතුව මම වගේ ගනන් ගන් නැතුව හිටපන්. ඌත් තාම පොඩි එකෙක් බන්. ඌව ගනන් ගත්තොත් තමයි ඌ trigger වෙලා දගලන්නෙ. පොඩි උන් වැටුනම අඩන්නෙ උන් දිහා බැලුවොත් වගේ. මූ අඩනකොට අහක බලන් පලයන්!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඇයි අර වීරවංශ ගේ පක්ටෙරියේ නැද්ද
    ඔයාට ඌ උණාද 🤩🤩🤩
    FB-IMG-1592927153080.jpg
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    try -

    U & H Wheel Service (Pvt) Ltd - 0112 432 112 හෙට ගනින් (අද වහල ඇති ). ඔකේ නැත්තම්, ඒ දිගටම තියෙන්නේ ටයර් කඩ, හොයා ගන්න බැරි වෙන එකක් නෑ . (union place )

     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    try -

    U & H Wheel Service (Pvt) Ltd - 0112 432 112 හෙට ගනින් (අද වහල ඇති ). ඔකේ නැත්තම්, ඒ දිගටම තියෙන්නේ ටයර් කඩ, හොයා ගන්න බැරි වෙන එකක් නෑ . (union place )

    තෑන්ක්ස් බන් මම කතා කරන්නම්.
    Lankawe hadana eka thama nedda ban ? Poddak U& H Slave island balanna
    තෑන්ක්ස් බන්. මම කතාකරන්නම්

    0777 199 628 meka balapan. mathugama

    Matat tyre hewilla epama una bn. me huththe neethi sir ge
    ------ Post added on May 2, 2021 at 3:03 PM
    තෑන්ක්ස් බන් මම හෙට කෝල් කරල බලන්නම්.
    Tyreshop online meken thamai math gaththe courier karanawa. Short and sweet.
    තැන්ක්ස් මචෝ මම බලන්නම්.
    Tire Bump
    තෑන්ක්ස් කොල්ලෝ
    තෑන්ක්ස් බන්
    මගෙත් රිම් සයිස් 13.
    හොයාගන්න නෑ.
    එපා වෙනව බන්.