කොල්ලනේ 155/80/13 ටයර් දෙකක් අරගන්න ඕනි. දන්න කඩ 5 කට වඩා කතා කලා එකකවත් නෑ කියනව. උබල දන්න තැනක් තියනව නම් කියපල්ලකො කොලබ අවටින්. Jk wheels උන්ටත් කතා කලා උන්ගෙත් බඩු ඉවරයිලු ceat විතරලු දැන් මේ සයිස් කරන්නෙ. Ceat එකට කතා කලාට උන්ගෙ phone වැඩ නෑ. දන්න කෙනෙක් උදව්වක් කරපන්කො. තෑන්ක්ස්!