මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල, පාසලක ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන කාලච්ඡේදයක්. උගන්වන්නෙ ටයර් එකක් මාරු කරන විදිය, ඔයිල් මට්ටම, කූලන්ට් මට්ටම පරික්ෂා කරන විදිය, අතර මගදී කාර්මික දෝෂයක් ඇති උනොත් බලන්න ඕන දේවල් වගේ අතිශය ප්‍රායෝගික දේවල්.
අපේ රටේ පාසල් සිලබස් එක කොතරම් ප්‍රායෝගිකද යන්න සිතා බැලීම ඔබටම බාරයි.
ගුරුවරියන්ගේ සාරියට නහින කොදෙව්වාසී තැරිදාර වහුකුණු ළිංගැටි මැඩිරැලගේ අවධානය පිණිසයි..
