ටයර් මාරු කරන සුද්දියෝ....😍😍😍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    316213032_5852755621468758_7284411497382792220_n.jpg

    මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල, පාසලක ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන කාලච්ඡේදයක්. උගන්වන්නෙ ටයර් එකක් මාරු කරන විදිය, ඔයිල් මට්ටම, කූලන්ට් මට්ටම පරික්ෂා කරන විදිය, අතර මගදී කාර්මික දෝෂයක් ඇති උනොත් බලන්න ඕන දේවල් වගේ අතිශය ප්‍රායෝගික දේවල්.

    අපේ රටේ පාසල් සිලබස් එක කොතරම් ප්‍රායෝගිකද යන්න සිතා බැලීම ඔබටම බාරයි.

    ගුරුවරියන්ගේ සාරියට නහින කොදෙව්වාසී තැරිදාර වහුකුණු ළිංගැටි මැඩිරැලගේ අවධානය පිණිසයි.. 🤭 🤭 🤭
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    ඒකට තමයි සාමාන්‍ය පෙළ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තියෙන්නෙ
    ... ඉස්කෝලෙ ගිහින් නෑනේ ද
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211

    Aus Local ලා ඉතින් ගොඩක් ඔය ජොබ් තමා කරන්නෙ.

    Mason
    Mechanic
    Electrician
    Key Cutter
    Construction Worker
    etc

    ඉගෙනීම අතින් ගත්තත් සුද්දො STEM වල perform කරනව අඩුයි. සුද්දියන්ගෙ හීනෙ Real Estate Agent තමයි.

    Godak white colar job කරන්නෙ SEA immigrants. Manager ල (ලොකු පුටු) බහුතරේ Indian.

    STEM පැත්තෙ Research Group ගත්තත් බහුතරේ SEA.

    සුද්දො ඉතින් ඕව කර කර ඉන්නව
     
    • Like
    Reactions: siri_ayya

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    ඒකට තමයි සාමාන්‍ය පෙළ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තියෙන්නෙ
    ... ඉස්කෝලෙ ගිහින් නෑනේ ද
    Api yana kaale nan ehema subject ekak tibbe na sinhalayo

    Oil maru karana eka nan mama kiyala deela thiyenawa kellonta iskole yana kale...
    Oil drain kale katatada?
    ------ Post added on Nov 25, 2022 at 4:26 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඒකට තමයි සාමාන්‍ය පෙළ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තියෙන්නෙ
    ... ඉස්කෝලෙ ගිහින් නෑනේ ද
    නිකන් බොරැ නොදා ඉදින්...
    ගණකාධිකරනය
    ගෘහ විද්‍යාව
    ඔහොම හෙන සබ්ජෙක්ට්ස් තිබ්බ
    උබල මොනවද බන් ස්ටාලින් ගෙන් ඉගෙන ගත්තේ....
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    316213032_5852755621468758_7284411497382792220_n.jpg

    මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල, පාසලක ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන කාලච්ඡේදයක්. උගන්වන්නෙ ටයර් එකක් මාරු කරන විදිය, ඔයිල් මට්ටම, කූලන්ට් මට්ටම පරික්ෂා කරන විදිය, අතර මගදී කාර්මික දෝෂයක් ඇති උනොත් බලන්න ඕන දේවල් වගේ අතිශය ප්‍රායෝගික දේවල්.

    අපේ රටේ පාසල් සිලබස් එක කොතරම් ප්‍රායෝගිකද යන්න සිතා බැලීම ඔබටම බාරයි.

    ගුරුවරියන්ගේ සාරියට නහින කොදෙව්වාසී තැරිදාර වහුකුණු ළිංගැටි මැඩිරැලගේ අවධානය පිණිසයි.. 🤭 🤭 🤭

    ජැක් ගහන හැටිත් කියල දෙනවද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිකන් බොරැ නොදා ඉදින්...
    ගණකාධිකරනය
    ගෘහ විද්‍යාව
    ඔහොම හෙන සබ්ජෙක්ට්ස් තිබ්බ
    උබල මොනවද බන් ස්ටාලින් ගෙන් ඉගෙන ගත්තේ....
    thibba ekdas 900 bara gananwala nm
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    අපේ ඉන්න නූගත් සම්ප්‍රදායික පොන්නයො ටික ඔහොම තමයි. Out of the box හිතන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හම්පඩයෝ තරුණ පරම්පරාවට ඉඩ දෙන්නේ නෑ. නාමල් මහත්තයා ජනාධිපති වුන දවසක නම් රටට අනාගතයක් තියෙයි. නැත්තම් නාකි හම්පඩයෝ රණ්ඩු වෙවී ඉන්ද්යි. 🧐
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගුරුවරියන්ගේ සාරියට නහින කොදෙව්වාසී තැරිදාර වහුකුණු ළිංගැටි මැඩිරැලගේ අවධානය පිණිසයි..