lol america we guli kala karapu gon protest.ඒවනම් කරන්න ඕන නෑ..හොංකොං වල අවුරුද්දක් ඵක දිගට උද්ඝෝෂණ කරා..චීනෙට අයිති shops කැඩුවා,ගිණි තිබ්බා..china mobile shop,bank of china කුඩු කරා ඒත් උන් ඵක අයිෆෝන් ඵකක්,සල්ලි අරන් නෑ..ඔක්කොම අයි ෆෝන්ස් සීල් බොක්ස් වල තියෙද්දිම බිම දාල ගිහින් තිබ්බා..අන්න නියම මිනිස්සු..දෙයක් කරනවනම් ඒ දේ ගැන විතරක් හිතල කරපන්..කාවවත් මරන්න,හොරකම් කරන්න ඕන නෑ..හැබැයි ඔය අතරේ බයියො ඉන්න පුළුවන් ඵහෙම කරන්න මාන බලන..අන්න උන්ට හොඳට ගහල අණ්ඩක් කඩල ඒ තැන් වලම ගැට ගහල ගියාට කමක් නෑ..![]()
