ටයර් ලෑස්ති ද කොල්ලනේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඒවනම් කරන්න ඕන නෑ..හොංකොං වල අවුරුද්දක් ඵක දිගට උද්ඝෝෂණ කරා..චීනෙට අයිති shops කැඩුවා,ගිණි තිබ්බා..china mobile shop,bank of china කුඩු කරා ඒත් උන් ඵක අයිෆෝන් ඵකක්,සල්ලි අරන් නෑ..ඔක්කොම අයි ෆෝන්ස් සීල් බොක්ස් වල තියෙද්දිම බිම දාල ගිහින් තිබ්බා..අන්න නියම මිනිස්සු..දෙයක් කරනවනම් ඒ දේ ගැන විතරක් හිතල කරපන්..කාවවත් මරන්න,හොරකම් කරන්න ඕන නෑ..හැබැයි ඔය අතරේ බයියො ඉන්න පුළුවන් ඵහෙම කරන්න මාන බලන..අන්න උන්ට හොඳට ගහල අණ්ඩක් කඩල ඒ තැන් වලම ගැට ගහල ගියාට කමක් නෑ..:D
    lol america we guli kala karapu gon protest.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Kadapan gold shops
    විහිළුවටවත් මෙහෙම ඒවා දාන්න එපා බං. කඩනවා නම් දේශපාලුවෝ උබලගෙන් මංකොල්ල කාපුවා කඩලා ගනිල්ලා එහෙම නැතුව මොන ජාතියේ උනත් අහිංසක මිනිස්සු දුක්විදලා හම්බකරපු දේවල් වලට අතතියන්න හිතන්නවත් එපා. එහෙම උනොත් උබලගෙයි පර දේශපාලුවන්ගෙයි වෙනසක් නැතුව යනවා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උද්ඝෝෂණය කරමු . හැබැයි බන්ස් පාරවල් බ්ලොක් කරලා දේපල හානි කරලා පාඩු කර ගන්න එපා. ඕව දැකලා එන්න ඉන්න ටුවරිස්ට්ලා ටිකත් නැති වෙනවා.

    මුන් මේ ඇවිල්ල අතින් $ දීල යන්නේ අපේ මිනිස්සු පව් කියලත් හිතලයි . ලංකාවට වඩා ලස්සන රටවල් තියෙනවා උන්ට යන්න ඕනෙනම්. වැඳල කියන්නෙ මොන දේ කලත් tourism නම් කඩා ගන්න එපා . උන් බය වෙන වැඩ කරන්නත් එපා ප්ලීස් .

    පාරට බහින්න එපා කියනවා නෙමෙයි, මාත් බහිනවා අනිවා.
    විරෝධය දක්වන්න ඕනේ 100%

    පුලුවන්නම් එන්න ඉන්න උන් අතරේ/ whatsapp ගෘප් අතරේ මේ යට තියෙන news ආර්ටිකල් එක ෂෙයාර් කරල්ල මේ කියපු දේවලුත් පැහැදිලි කරහල්ල . නැත්තන් මේ ඇවිලිලා ඉන්න විදිහට මිනිස්සු කඩ කඩල මිනිස්සුත් මරන්න යන්න බැරි නැහැ.

    http://www.adaderana.lk/news/81505/tourist-arrivals-to-sri-lanka-cross-100000-per-month-in-two-years
     
    • Like
    Reactions: redux

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    dawasak nikang udgoshana karala hariyannehe, manthri warunge niwasa sankeernayata gihilla unge pawul pitin gini thibbe neththang
    මේ වගේ වයලන්ට් කතා එලකිරි එකේ දාලා අපි මහ ම්ලේච්ඡයෝ විදිහට හංවඩු ගැහෙනවා විතරක් නෙවෙයි එලකිරියටත් බඩුම තමයි. වයලන්ස් ප්‍රොමෝට් කොරන්න එපා බං!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Wadagathma de ai udgoshanaya karanne? Mokakda aramuna? Aramunak nathuwa ohe parata gioth sajabe slp wage aya wasi gani eken.
     
    • Like
    Reactions: thedigit2s

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    නාමල් ගෙ ලමයි යොශිතගෙ ලමයි මරන්න ඔනේ.
    මේ වගේ වයලන්ට් කතා එලකිරි එකේ දාලා අපි මහ ම්ලේච්ඡයෝ විදිහට හංවඩු ගැහෙනවා විතරක් නෙවෙයි එලකිරියටත් බඩුම තමයි. වයලන්ස් ප්‍රොමෝට් කොරන්න එපා බං!
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මේ වගේ වයලන්ට් කතා එලකිරි එකේ දාලා අපි මහ ම්ලේච්ඡයෝ විදිහට හංවඩු ගැහෙනවා විතරක් නෙවෙයි එලකිරියටත් බඩුම තමයි. වයලන්ස් ප්‍රොමෝට් කොරන්න එපා බං!
    me wage seen wala, mulinma galak ehema ahinsakayekge wahanekata gahanneth eka assata awith wede ala karanna balana ekek misak, karana wede real value ekata respect karana un newei bn.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේ වගේ වයලන්ට් කතා එලකිරි එකේ දාලා අපි මහ ම්ලේච්ඡයෝ විදිහට හංවඩු ගැහෙනවා විතරක් නෙවෙයි එලකිරියටත් බඩුම තමයි. වයලන්ස් ප්‍රොමෝට් කොරන්න එපා බං!
    මේ වෙලවෙ ඔය එකෙක් හරි හිටියොත් මම ඔකුගෙව පොහොර බැග් එකක දාලා පොලෙ හගහනවා. හුත්ත කරන්ට් එක නැ නිදගන්න නැ දාඩියයි. ඔකුන් අපෙ සල්ලි වලින් AC දාග්‍ර්න ඉන්නවා ඇති