ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි?

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි?

    කවුරුහරි දන්නවද ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි කියලා... මගෙ වාහනේ ටයර් එකක් ඊයෙ හොඳටම හුලං බැහැල තිබුනා... ටයර් කඩේකට ගෙනිහින් බැලුවම මෙන්න මෙහෙම වෙනවා ටයර් එක... මේ විදියට පැත්තෙන් නෙමෙයි කෙලින්ම පොලොවෙ වදින මූණතේ තමයි එන්නෙ... ඊයෙ කි.මි. 50 ක් විතර දුවල ඇවිත් නැවැත්තුවම තමා මෙහෙම වුනේ...
    Damaged_tire.png
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    machn ohoma wenne tire eka hiyen kohe hari wedunahama. Balapan bubula gawa rim eka deform wela thiyenawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ohoma unama tireshop eken gihin kiyanna. Tire eka aran masa 6k wage nam un aluth ekak denawa. Honda brand wala tire nam awruddak parana unath katta hondatama gewila naththan un maru karala denawa.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මේකට කියන්නේ ගෙඩි එනවා කියලා.... ටයර් එකේ කේස් තමා... පස්සේ රොදවල ආවොත් අවුලක් නෑ..... ඉස්සරහා එවගේ තියනවනම්.. පස්සෙ එවත් එක්ක මාරු කරන්න.... ටයර් කම්බි ඇද උනාමත් මෙහෙම වෙනවා....

    මේක ලොකු අවුලක් නෑ... කිව්ව වගේ ඉස්සරහ තියනවානම් මරු කරලා දුවපන්.. මමත් දන් අවුරුදු 1 1/2 වගේ තිස්සේ දුවනවා....
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    කම්බි ඇදවෙලා බන් ඔහොම දුවන්න එපා බන් කොඉවෙලේ පුපුරයිද කියන්න බෑ ඕක මාරු කරපන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේකට කියන්නේ ගෙඩි එනවා කියලා.... ටයර් එකේ කේස් තමා... පස්සේ රොදවල ආවොත් අවුලක් නෑ..... ඉස්සරහා එවගේ තියනවනම්.. පස්සෙ එවත් එක්ක මාරු කරන්න.... ටයර් කම්බි ඇද උනාමත් මෙහෙම වෙනවා....

    මේක ලොකු අවුලක් නෑ... කිව්ව වගේ ඉස්සරහ තියනවානම් මරු කරලා දුවපන්.. මමත් දන් අවුරුදු 1 1/2 වගේ තිස්සේ දුවනවා....
    ඔව් බන් ගොඩක් වෙලාවට කම්බි කැඩුනහම මෙහෙම වෙන්නේ මෙහෙම තියද්දි දිව්වොත් කාර් එකක්
    නම් සස්පෙන්ෂන් වලට හොද නැ
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    machn ohoma wenne tire eka hiyen kohe hari wedunahama. Balapan bubula gawa rim eka deform wela thiyenawa.

    Thanks for the comment machan... office eke driver kenek office eke wadakata wahane aran gihin 50 km withara rawmak gahala awith thama meka une.. pora satha wage yanna athi...
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    කම්බි ඇදවෙලා බන් ඔහොම දුවන්න එපා බන් කොඉවෙලේ පුපුරයිද කියන්න බෑ ඕක මාරු කරපන්

    මේකට කියන්නේ ගෙඩි එනවා කියලා.... ටයර් එකේ කේස් තමා... පස්සේ රොදවල ආවොත් අවුලක් නෑ..... ඉස්සරහා එවගේ තියනවනම්.. පස්සෙ එවත් එක්ක මාරු කරන්න.... ටයර් කම්බි ඇද උනාමත් මෙහෙම වෙනවා....

    මේක ලොකු අවුලක් නෑ... කිව්ව වගේ ඉස්සරහ තියනවානම් මරු කරලා දුවපන්.. මමත් දන් අවුරුදු 1 1/2 වගේ තිස්සේ දුවනවා....

    Ohoma unama tireshop eken gihin kiyanna. Tire eka aran masa 6k wage nam un aluth ekak denawa. Honda brand wala tire nam awruddak parana unath katta hondatama gewila naththan un maru karala denawa.

    Thanks for the comments... danata nam spare wheel eken maru karala thiyenne... spare wheel ekak daganna oni
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ටයර් කඩවල් වල අවුරුදු ගනන් පරන වුන ටයර් දැම්මහමත් ඔහොම වෙන්න පුලුවන් මම හිතන්නෙ. ටයර් එකක් ගන්නකොට නිශ්පාදිත දිනයත් බලන්න ඕනෙ.
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Thanks for the comment machan... office eke driver kenek office eke wadakata wahane aran gihin 50 km withara rawmak gahala awith thama meka une.. pora satha wage yanna athi...

    Godak welwata machn loku height ekak thiyena pavement eken daddi oka wenawa.. Man hitanne na tire eke manufacturing default ekak kiyala rim eka deform hinda.

    Warranty claim karanne onenam, rim eka maru karapan non damage tire ekakata. Nathanm aniwa tire shop eke un dannawa driver fault ekak kiyala.