up
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,675 113 Feb 18, 2024 #22 hichchiputha said: Wheel alignment machine ekak mamat ganna inne Click to expand... carcare opposite side Savoy Wellawatta. they import machines and do the allotments very well Reactions: eyepea
hichchiputha said: Wheel alignment machine ekak mamat ganna inne Click to expand... carcare opposite side Savoy Wellawatta. they import machines and do the allotments very well
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,882 113 වොන්ඩර් ලැන්ඩ් Feb 19, 2024 #23 Brandy2020 said: carcare opposite side Savoy Wellawatta. they import machines and do the allotments very well Click to expand... thanks agent umma
Brandy2020 said: carcare opposite side Savoy Wellawatta. they import machines and do the allotments very well Click to expand... thanks agent umma
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,201 113 Feb 19, 2024 #24 මමත් අලුතින් ටයර් දාලා ටයර් කඩෙන්ම එලයිමන්ට් එක කර ගත්තා. දෙවෙනි වතාවෙත් ෆ්‍රී එකට උන්ගෙ එකටම ගියා. දැන් ඉස්සරහා වම් පැත්තේ ටයර් එක පැත්ත ගෙවිලා. Reactions: Solo Rider
මමත් අලුතින් ටයර් දාලා ටයර් කඩෙන්ම එලයිමන්ට් එක කර ගත්තා. දෙවෙනි වතාවෙත් ෆ්‍රී එකට උන්ගෙ එකටම ගියා. දැන් ඉස්සරහා වම් පැත්තේ ටයර් එක පැත්ත ගෙවිලා.
SIC Well-known member Dec 3, 2012 10,651 5,782 113 KALUTHARA Feb 19, 2024 #25 Camber seen eka tibila apet haduwa 3000
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,675 113 Feb 19, 2024 #26 WhyNot1 said: මමත් අලුතින් ටයර් දාලා ටයර් කඩෙන්ම එලයිමන්ට් එක කර ගත්තා. දෙවෙනි වතාවෙත් ෆ්‍රී එකට උන්ගෙ එකටම ගියා. දැන් ඉස්සරහා වම් පැත්තේ ටයර් එක පැත්ත ගෙවිලා. Click to expand... GT radial ටයර් දෙකක් දාලා , ගාල්ලේ ගිහින් ආවා.....ටයර් දෙකම පැත්ත කැපිලා. අලයින්මෙන්ට් එක වරද්දලා. ආයේ ටයර් දෙකක් දැම්මා . 13,000 ඒ කාළේ දෙකටම. our fault.... ෆෙරෙන්ටිනෝ ගල් ටයර් දෙකක් දාලා ශොක්ස් ගියා, අපේ වැරැද්ද?
WhyNot1 said: මමත් අලුතින් ටයර් දාලා ටයර් කඩෙන්ම එලයිමන්ට් එක කර ගත්තා. දෙවෙනි වතාවෙත් ෆ්‍රී එකට උන්ගෙ එකටම ගියා. දැන් ඉස්සරහා වම් පැත්තේ ටයර් එක පැත්ත ගෙවිලා. Click to expand... GT radial ටයර් දෙකක් දාලා , ගාල්ලේ ගිහින් ආවා.....ටයර් දෙකම පැත්ත කැපිලා. අලයින්මෙන්ට් එක වරද්දලා. ආයේ ටයර් දෙකක් දැම්මා . 13,000 ඒ කාළේ දෙකටම. our fault.... ෆෙරෙන්ටිනෝ ගල් ටයර් දෙකක් දාලා ශොක්ස් ගියා, අපේ වැරැද්ද?
S samana1996 Active member May 11, 2018 382 44 28 Apr 17, 2024 #27 machnla issraha tyre gathi 2k unama wheel alignment karanna barida?
E eyepea Active member May 9, 2009 696 154 43 Apr 17, 2024 #28 Brandy2020 said: GT radial ටයර් දෙකක් දාලා , ගාල්ලේ ගිහින් ආවා.....ටයර් දෙකම පැත්ත කැපිලා. අලයින්මෙන්ට් එක වරද්දලා. ආයේ ටයර් දෙකක් දැම්මා . 13,000 ඒ කාළේ දෙකටම. our fault.... ෆෙරෙන්ටිනෝ ගල් ටයර් දෙකක් දාලා ශොක්ස් ගියා, අපේ වැරැද්ද? Click to expand... Ferentino upset da ? samana1996 said: machnla issraha tyre gathi 2k unama wheel alignment karanna barida? Click to expand... advice I got is same axle put same type tire ------ Post added on Apr 17, 2024 at 2:27 PM
Brandy2020 said: GT radial ටයර් දෙකක් දාලා , ගාල්ලේ ගිහින් ආවා.....ටයර් දෙකම පැත්ත කැපිලා. අලයින්මෙන්ට් එක වරද්දලා. ආයේ ටයර් දෙකක් දැම්මා . 13,000 ඒ කාළේ දෙකටම. our fault.... ෆෙරෙන්ටිනෝ ගල් ටයර් දෙකක් දාලා ශොක්ස් ගියා, අපේ වැරැද්ද? Click to expand... Ferentino upset da ? samana1996 said: machnla issraha tyre gathi 2k unama wheel alignment karanna barida? Click to expand... advice I got is same axle put same type tire ------ Post added on Apr 17, 2024 at 2:27 PM
Undead Well-known member Dec 14, 2009 1,918 743 113 OSAKA Apr 17, 2024 #29 Godak than wala boru karanne bn.. brandnew wahanayak nam prawesanen use karanawa mam mul awrudu 5 wage owa karanna onith naha.
Godak than wala boru karanne bn.. brandnew wahanayak nam prawesanen use karanawa mam mul awrudu 5 wage owa karanna onith naha.