Wheel Alignment කැම්‍රි වැඩ

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    ගොඩක් වෙලාවට වාහනවල wheel alignment කරන්නෙ ටයර් කඩවල්මයි.

    පොදුවේ කරන කැත වැඩක් තමයි Toe, Camber නියමිත අංශක ගානෙන් එලියෙ, Green zone එකෙන් පිට red zone එකට දාලා දෙනව, උන් හිතනව ටයර් ගෙවුනම උන්ගෙන්ම දාවි කියල.

    මටත් මේ වගේ කැත වැඩක් උනා, wheel alignment එක කරාම free alignment එකක් දෙනවනෙ 1500 km වලින් කරන්න. ඒකට අරන් ගියාම ඒකෙ වැඩ කරන එකා computer එකේ වැරදි වාහන model එකක් තෝරන්න හැදුව, මම ඒක කියල හැදුව, පස්සෙ බැලුවම තියෙන alignment එක සේරම green zone එකේ.. මූ කිව්ව තව 3500ක් යන්න ඕන නිසා හරියටම adjust කරමු කියල.

    ඊටපස්සෙ බොරුවට එහෙ මෙහෙ කරල එක පැත්තක toe එක red ආවා, මූ computer එකේ ඒක cancel කරල හරි කිව්ව, මම කිව්වට මූ පිලිගන්නෙම නැහැ.

    ෆ්‍රී එලයින්මන්ට් එකේ printout දෙන්නෙත් නෑ කිව්ව.

    තලවතුගොඩ අවට කොහේද හොඳ තැනක් තියෙන්නෙ alignment කරගන්න, ටයර් කඩයක් නොවෙන එකක්නම් ගොඩක් හොඳයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    ඒජන්ට් ගෙන් කරගන්නකෝ ඉතින්, මොකක්ද වාහනේ? United Motors, Toyota Lanka දෙකෙන් ම කරනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Sirawata? mage thiyenne tikak uncommon vehicle ekak. Ekath thiyenawane un gawa 🤔
    Oya wage common ekak na kiwwama pudumayi
    Yep mage eka align kala 2008 Lancer Wagon 14" dala :lol:

    39ejo40h.png
     
    Last edited:
    • Haha
    Reactions: dakshinasd

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔහොම කරනව නම් වැඩක් තියෙද බන් ඉතින් අලයින්මන්ට් කරල
    මට නම් සෙට උන කිසිම තැනක ඔහොම කරල නම් නැ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ප්‍රිනට් රක දෙන තැනකින් කරන්න... එතකොට පස්සෙ කරනකොට වෙනස් වෙලා තියෙන විදිහ ගැන එහෙමත් අදහසක් ගන්න පුලුවන්..