ටයර්_එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොරෝනා පැතිරුනොත් ඕයිට වඩා ආතල් ගන්නවා කුණු ජෙප්පෝ ටික
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙකේ පන්තියෙ සෙල්ලම් කැම්පස් උන්ට කරන්න වෙලාවක් තියෙනවද? මමත් පොඩිකාලෙ දවසක් ටයර් පදින්න ගිහින් ඒ ටයර් එක කඩේකට ගිහින් බීම බෝතල් පෙට්ටියක් පෙරලුනා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    FB-IMG-1583984552398.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇට තලන්න වෙන්නේ ඇට තිබුණොත් නේ:lol::lol:


    හෑ.... ඇට නැද්ද බන් උන්ට....? පැකට් එක විතරද එල්ලී එල්ලී තියෙන්නෙ....?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දෙකේ පන්තියෙ සෙල්ලම් කැම්පස් උන්ට කරන්න වෙලාවක් තියෙනවද? මමත් පොඩිකාලෙ දවසක් ටයර් පදින්න ගිහින් ඒ ටයර් එක කඩේකට ගිහින් බීම බෝතල් පෙට්ටියක් පෙරලුනා.

    25.gif


    පොඩි කාලෙ ඉඳලම ගොං වැඩමයි කරලා තියෙන්නෙ...
    මොකද්ද කඩේ... උඹ කැරට් ගන්න කඩේද...?