Alto car ake ඉස්සරහ tire එකක ගැටලුවක් නිස ,මම පිටිපස්සෙ රෝද දෙක (cross widiyata) ඉස්සරහට දාලා පිටි පස්සට ඉස්සරහ හොද එක සහ අනිත් ekata spare wheelඑක දැන්මා.40 speed යද්දිත් car එක ගැස්සෙනවා ,එහෙම වෙන්නේ මොකක් නිසාද , දන්නෙ නැති නිසා අහන්නේ
ඔවු,Wheel balancing awlak or tyre ekaka ho keepayaka kambi kedila or bump awith athi
ඔවු,
ටයර් වර්ගෙ මොකක්ද... සියැට්ද..? වටේ අතගාල බලන්න ගෙඩි ඇවිත්ද කියල..
ස්පෙයා වීල් එකත් දාලලුනෙ...
ඕකට 60psi විතර හුළං ගහනව... ඒකත් වෙන්න ඇති...

යස්...යකො 60ක්![]()
ara gal tyre ekata nam danne ne..mge nam normal sizema tyre ekak tyne 35 psi tmai gahanneයස්...
ස්පෙයා එකට 60 ගහනව. නෝමල් රෝද වලට 30යි 35යි නෙ..
ස්පෙයා වීල් එක දැම්ම කියන්නෙ කොහොමත් ගැස්සෙනව, ඉස්සරහට දැම්මොත් පැත්තටත් අදිනව.
ඒකට ඒ ගාණ හරි මචං..ara gal tyre ekata nam danne ne..mge nam normal sizema tyre ekak tyne 35 psi tmai gahanne
ow eka wenna pluwan..ඒකට ඒ ගාණ හරි මචං..
මම කිවුවෙ හීනි ටයර් එක. ඔර්ජිනල් එන එක.
ටයර හතරම අලුත්නං හෝ එකම විදිහට ගෙවුන හතරක්නං රොටේට් කරනව සර්විස් එකකට සැරයක්.ow eka wenna pluwan..
anika tyre change kraddi cross maru kranne ne neda ban..same side neh change kranne normally