trend එකට මිනිස්සු කැමති ,තමනුත් trendy කියල පෙන්නන්න කැමති සමාජේ ඇති බහුතරය . ඕක දැනුත් එකයි අවුරුදු 100 කට කලිනුත් එකක් ,1000 කට කලිනුත්(සාමාන්‍ය නගර වල ඉන්න යට ලංකවේ නම් පොල්ලොන්නරුව වගේ ) එකයි .
මොනාලිසා ප්‍රසිද්ධ උනේ මොනාලිසා ඉස්සුවේ පිකාසෝ කියල කතාවක් ගිපු නිසා , තව original හොරත් ඉස්සුවේ නියම අයිතිය තීන ඉතාලියට මොනාලිසා ගෙනියන්න ඉස්සුවා කිව්ව නිසා ,
Titanic එකට genuinely කැමති උන් ඇති එත් ගොඩක් ඉන්නේ තමන් trend එක නිසා කැමති කියල වත් දන්නේ නැති අය .මම නම් movie එක බලල නැහැ එත් music නම් සුපිරි
![]()
One is a wartime disaster - the other peace time.Why these 2 known as the worst?
ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.
පටන්ගනිද්දි නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.
මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.
ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.
ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.
ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.
Thats how world runs banටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.
පටන්ගනිද්දි නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.
මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.
ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.
ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.
ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.
e wala seen eka nisa wenna baridaRomance genre එකට interest එකක් නැති වුණත් මුල ඉඳන් අගට බැලුව ටයිටැනික් ෆිල්ම් එක නම්

In Titanic business tycoons1945 Wilhelm Gustloff ජීවිත 9400
titanic ජීවිත 1500
වසර 111කට පෙර ගිලුණු නැවක්. ගිලීගිය නැව් දහස් ගණනක් අතරින් තවත් එක නැවක්. නැවක් කීවට දැන් මලකඩ ගොඩක්. ඒත් ඇයි මිනිස්සු ඒ වෙනුවෙන් මෙච්චර නහින්නෙ?In Titanic business tycoons
the other one is just soldiers.
That's how world think.
ලංකාවේ Titanic ජනප්‍රිය වුනේ සිරසේ ඕක පෙන්න්නුවට පස්සේ ඉදල
1997 රිලීස් වෙච්ච movie එක ගොඩක් සිංහලුන් දැක්කේ 2012 වගේ
මාර hype එකක් තිබ්බේ ඒ දවස් වල ඕකට
anyhow ඔයිට වඩා ලොකු ගොඩක් disasters වුනා Chernobyl වගේ එව්වා

iskola walath pennuwa..car 1ka asse sex seen 1kayi chithre adina 1yi kapala
ඔය ෆිල්ම් එක ආපු කාලෙම මෙහෙ තියටර් වල පෙන්නුවනෙ. ඒ කාලෙ ජැක් රෝස්ලගෙ ස්ටිකර්, පෝස්ටර්, බුක් මාර්ක් කොච්චර විකුණන්න තිබ්බද ඉස්කෝල ළඟ.
Gam vala nan venna athi.. but man baluve 1997 or 8 deck player ekakinලංකාවේ Titanic ජනප්‍රිය වුනේ සිරසේ ඕක පෙන්න්නුවට පස්සේ ඉදල
1997 රිලීස් වෙච්ච movie එක ගොඩක් සිංහලුන් දැක්කේ 2012 වගේ
මාර hype එකක් තිබ්බේ ඒ දවස් වල ඕකට
anyhow ඔයිට වඩා ලොකු ගොඩක් disasters වුනා Chernobyl වගේ එව්වා
overrtated na bn. Titanic was THE Titanic.
It was an engineering Marvel
Maiden voyage ekema sink una eka. Titanic henata hype krla tbbe a kaale