ටයිටැනික් ස්ටෝරියම ඕවරේටඩ් මගුලක් නෙවේද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    trend එකට මිනිස්සු කැමති ,තමනුත් trendy කියල පෙන්නන්න කැමති සමාජේ ඇති බහුතරය . ඕක දැනුත් එකයි අවුරුදු 100 කට කලිනුත් එකක් ,1000 කට කලිනුත්(සාමාන්‍ය නගර වල ඉන්න යට ලංකවේ නම් පොල්ලොන්නරුව වගේ ) එකයි .

    මොනාලිසා ප්‍රසිද්ධ උනේ මොනාලිසා ඉස්සුවේ පිකාසෝ කියල කතාවක් ගිපු නිසා , තව original හොරත් ඉස්සුවේ නියම අයිතිය තීන ඉතාලියට මොනාලිසා ගෙනියන්න ඉස්සුවා කිව්ව නිසා ,

    Titanic එකට genuinely කැමති උන් ඇති එත් ගොඩක් ඉන්නේ තමන් trend එක නිසා කැමති කියල වත් දන්නේ නැති අය .මම නම් movie එක බලල නැහැ එත් music නම් සුපිරි



    bismarck-ww2-nazi-germany-navy-bismarck-battleship-1940s-the-german-battleship-bismarck-was-built-by-nazi-germany-it-was-one-of-the-most-famous-and-recognized-warships-of-world-war-ii-it-sailed-for-just-one-mission-known-as-operation-rheinbung-its-construction-began-on-1-july-1936-in-a-shipyard-in-hamburg-germany-the-ship-was-launched-on-14-february-1940-the-bismarck-class-battleship-was-the-largest-type-of-battleship-built-by-any-european-power-her-sister-ship-tirpitz-was-the-second-in-this-class-2eatdt3.jpg


    Publicity eka thamai ithin.

    Lokaye salli hoyanne uda thanwala inne supirima wadkaruwo nemei. thamanta mokak hari hethuwak hinda publicity ekak hambechchi un.

    Dan Yohani hoyanne nadda sinduwe original kiyapu ekata wada? e wage thamai hamadema.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Why these 2 known as the worst?
    One is a wartime disaster - the other peace time.

    The Soviet navy lay in wait for any transports that crossed their path and sank the Gustloff around 78 years ago in what is likely the greatest maritime disaster in history. The death toll from its sinking numbered in several thousands, some put it as high as 9,000, far eclipsing those of the Titanic and Lusitania combined. The estimated passenger count was in excess of 10,000 including the U-boat trainees and members of the German Women’s Naval Auxiliary, Hitler youth & German civilians.

    MV Doña Paz - On the 20 December 1987, the Philippines-flagged passenger ferry Doña Paz departed from Tacloban, Leyte Island, for the Philippines capital of Manila, with a stopover at Catbalogan, Samar. While at Dumali Point, along the Tablas Strait, at 22:30 and as most passengers were sleeping, the ferry collided with the oil tanker MT Vector.
    A total of 4,386 people perished in the disaster and only 26 were rescued, including 24 from Doña Paz and 2 crew members from Vector’s 13-man crew. The fatal incident was result of a series of safety malpractices. :(

    PS: Please read about the Bismarck, Lusitania and other shipping disasters if you are interested.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.

    පටන්ගනිද්දි ⁣නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.

    මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.

    ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.

    ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.

    ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.

    ඕවරේටඩ් කියද්දි මතක් උනේ අපිට තියෙනවනේ හොඳටම ඕවරේටඩ් අත්දැකීම්. අන්තිමට රට බංකොළොත් උනාම තමයි ගොඩක් අයට තේරුණේ 🫢
     

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    ගොඩක් උන් නොදන්න කතාවක් තියෙනවා Titanic eke..ඒ ගැන හරියටම දන්නවා නැව් seen එකේ ඉන්න උන්..
     
    • Wow
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හංසමාලිගේ තනේ ඕවරේටඩ් neha, sinhalu ඕවරේටඩ් kara
     
    • Haha
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.

    පටන්ගනිද්දි ⁣නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.

    මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.

    ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.

    ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.

    ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.
    Thats how world runs ban

    Romance genre එකට interest එකක් නැති වුණත් මුල ඉඳන් අගට බැලුව ටයිටැනික් ෆිල්ම් එක නම්
    e wala seen eka nisa wenna barida :D :D
    ------ Post added on Jun 23, 2023 at 8:28 AM
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ Titanic ජනප්‍රිය වුනේ සිරසේ ඕක පෙන්න්නුවට පස්සේ ඉදල
    1997 රිලීස් වෙච්ච movie එක ගොඩක් සිංහලුන් දැක්කේ 2012 වගේ
    මාර hype එකක් තිබ්බේ ඒ දවස් වල ඕකට
    anyhow ඔයිට වඩා ලොකු ගොඩක් disasters වුනා Chernobyl වගේ එව්වා
     
    • Like
    Reactions: GobbaSira

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    In Titanic business tycoons

    the other one is just soldiers.

    That's how world think.
    වසර 111කට පෙර ගිලුණු නැවක්. ගිලීගිය නැව් දහස් ගණනක් අතරින් තවත් එක නැවක්. නැවක් කීවට දැන් මලකඩ ගොඩක්. ඒත් ඇයි මිනිස්සු ඒ වෙනුවෙන් මෙච්චර නහින්නෙ?
    විශාල ජීවිත ගාණක් විනාශ වුන නිසාද?
    වෙන්න බෑ. මොකද ලෝකෙ ලොකුම නාවික ඛේදවාචකය ටයිටැනික් නෙවේ. 1945 දි ජීවිත 9400ක් බිලිගත් Wilhelm Gustloff ජර්මන් නැවේ ඛේදවාචකය. එහෙම නැවක් ගොඩක් අය දන්නෙත් නෑ. ටයිටැනික් විනාශ කලේ ජීවිත 1500යි.
    ප්‍රබන්ධ ආදර කතාවක් එක්ක නිර්මාණය වුන ටයිටැනික් චිත්‍රපටිය නිසාද? සෙලීන්ගෙ ටයිටැනික් ගීතය නිසාද?
    ටයිටැනික් නූතන ලෝකයේම අවධානයට ආදරයට හා අනුකම්පාවට පත්වෙන්න ප්‍රධානම හේතුව ඒක කියල මං හිතනවා
    හැබැයි චිත්‍රපටය හැදෙන්න දශක ගාණකට කලිනුත් ටයිටැනික් වර්ල්ඩ් ටොපික් එකක්. 985දි නැව හොයාගන්නෙත් විශාල මුදලක් වියදම් කරපු ගවේෂණ රැසකට පස්සෙ.
    ගිලුණු ටයිටැනික් මතුපිටට ඔසවලා ගොඩබිමට අරන් යන්න 'Raise Titanic, Salvage Titanic'. නමින් අරමුදල් පවා හැදිල තියනවා. සෑහෙන වතාවක් සැලසුම් කරල තියනවා. සුන්බුන්වල අයිතිය වෙනුවෙන් ධනවතුන් නඩු කියල තියනවා. ඇමරිකානු කොන්ග්‍රසයට පනතක් ඉදිරිපත් වෙලා තියනවා. ඒත් ඇයි ඒ?
    ටයිටැනික් සමග ගිය බහුතරය එවකට ලෝකයේ මහා ධනකුවේරයන්. ටයිටැනික් ලෝක ධනවතුන්ගේ නැවක්. ඒ නිසාම ඇය සොයාගැනීම වෙනුවෙන්, ගොඩගැනීම වෙනුවෙන් වියදම් කල හැකි ධනය හා අවධානය විශාලයි. සහ ඇයගේ මංගල ගමනම අවසන් ගමන වීම මිනිසුන්ගේ හැඟීම් හා මිශ්‍රකොට ඉතා හොඳින් විකිණිය හැකි heart touching ස්ටෝරියක්
    ඉතිං තවත් කාලයකට ටයිටැනික් මිනිසුන්ගේ හිත්වල තියෙයි !
    fb 1n
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවේ Titanic ජනප්‍රිය වුනේ සිරසේ ඕක පෙන්න්නුවට පස්සේ ඉදල
    1997 රිලීස් වෙච්ච movie එක ගොඩක් සිංහලුන් දැක්කේ 2012 වගේ
    මාර hype එකක් තිබ්බේ ඒ දවස් වල ඕකට
    anyhow ඔයිට වඩා ලොකු ගොඩක් disasters වුනා Chernobyl වගේ එව්වා

    :shocked:

    ඔය ෆිල්ම් එක ආපු කාලෙම මෙහෙ තියටර් වල පෙන්නුවනෙ. ඒ කාලෙ ජැක් රෝස්ලගෙ ස්ටිකර්, පෝස්ටර්, බුක් මාර්ක් කොච්චර විකුණන්න තිබ්බද ඉස්කෝල ළඟ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    :shocked:

    ඔය ෆිල්ම් එක ආපු කාලෙම මෙහෙ තියටර් වල පෙන්නුවනෙ. ඒ කාලෙ ජැක් රෝස්ලගෙ ස්ටිකර්, පෝස්ටර්, බුක් මාර්ක් කොච්චර විකුණන්න තිබ්බද ඉස්කෝල ළඟ.
    iskola walath pennuwa..car 1ka asse sex seen 1kayi chithre adina 1yi kapala
     
    • Love
    Reactions: Honda.putha

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Katege mevva dekanan overated na

    ලංකාවේ Titanic ජනප්‍රිය වුනේ සිරසේ ඕක පෙන්න්නුවට පස්සේ ඉදල
    1997 රිලීස් වෙච්ච movie එක ගොඩක් සිංහලුන් දැක්කේ 2012 වගේ
    මාර hype එකක් තිබ්බේ ඒ දවස් වල ඕකට
    anyhow ඔයිට වඩා ලොකු ගොඩක් disasters වුනා Chernobyl වගේ එව්වා
    Gam vala nan venna athi.. but man baluve 1997 or 8 deck player ekakin
    ------ Post added on Jun 23, 2023 at 5:11 PM