මෙතන ප්රශ්ණය ඔය වගේ තාක්ශණයකට ආයෝජනය කරන්න පුලුවන්කමක් නැති එක තමා මෙහේ. ඒ ගාන පියවාගන්න තරම් ටිකට් විකිනෙන්නේ නෑ.
ඇයි ඕක ඔච්චර ගණන්? මටනම් හිතෙන්නේ මෙහෙ දක්ෂයෝ නැහැයි කියලයි ..ඔවා ඉගෙනගන්න අවස්ථා රටේ අඩුයි ..

මෙතන ප්රශ්ණය ඔය වගේ තාක්ශණයකට ආයෝජනය කරන්න පුලුවන්කමක් නැති එක තමා මෙහේ. ඒ ගාන පියවාගන්න තරම් ටිකට් විකිනෙන්නේ නෑ.

නැවේ හිටපු පිරිමි ටික තමන්ගෙ ජීවිත ගැන නොසිතා ගෑනු ටිකයි ළමයි ටිකයි ඉස්සෙල්ලම බේරල අරින හැටි දැක්කම මාර අභිමානයක් එන්නෙ මටනං..
ඊට හපං නැව ගිලෙනකං වයලින් ගහපු සෙට් එක![]()

ඔව්වා මොනවාද බන්
බොලිවුඩ් වල ආමීර් ඛාන්ම කියනවා උනුත් හොලිවුඩ් එක්ක බලද්දි සැහෙන්න පස්සෙන් ඉන්නෙ කියලා ඉතිං අපි කවුද කියපන් ?
බොලිවුඩ් වලට වඩා දැන් තෙලිඟු ,තමිල්නාඩු ෆිල්ම් කොලිටියකට හැදෙනවා ලොකු බජට් වලින් .
මන් දන්න විදියට ඉන්දියාවෙ හයි බජට් ෆිල්ම්ස් වලින් පළවෙනි දෙවෙනි ස්ථාන වල ඉන්නෙ සවුත් ඉන්ඩියන් ෆිල්ම්ස් .

ටයිටැනික් එකේ මම දැක්කා වැරැද්දක්. ඒක තමයි නැව ගිලෙමින් පවතින දර්ශන වල මුහුදේ කිසිම රළ නැගීමක් නැති එක.මට සිහිපත් වුනේ swimming pool එකක නැව ගිලෙනවයි කියලා ..එහෙම මුහුදු තියනවද ?![]()
මෙතන ප්රශ්ණය ඔය වගේ තාක්ශණයකට ආයෝජනය කරන්න පුලුවන්කමක් නැති එක තමා මෙහේ. ඒ ගාන පියවාගන්න තරම් ටිකට් විකිනෙන්නේ නෑ.

එහෙමද බන්?
ටයිටැනික් එකේ මම දැක්කා වැරැද්දක්. ඒක තමයි නැව ගිලෙමින් පවතින දර්ශන වල මුහුදේ කිසිම රළ නැගීමක් නැති එක.මට සිහිපත් වුනේ swimming pool එකක නැව ගිලෙනවයි කියලා ..එහෙම මුහුදු තියනවද ?![]()
true story macho. mmt lagadi film eka ayet baluwa. patta. graphics wala nam loku aduwak teruna dan ewat ekka baladdi. but story eka nam supiri.