No need credit . Do itNice post. Very informative. Can I share this on FB with due credit?
මේ එකක් ගිහිල්ල මෙහෙම ගිලුන නම් කොහොමද බං කිලෝ මීටර් 11ක් විතර යටට ගියේ ආරක්ෂිතව?ඕක ඇත්ත.Titanic wreckage එකට 33 වතාවක් ගියා. මරියානා ආගාධෙට ගියා. බිස්මාර්ක් යුධ නැව බලන්නත් ගියා. ඒ ගැන කරපු Documentary එක ඉස්සර රූපවාහිනියෙත් ගියා.
![]()
ඔයටත් වැඩිය ගැබුරු මරියානා ආගාධයත් ඌ ගියා.මේ ගියපු සබ් එකේ අවුලක් මිසක්, 11000m යටට යන සබ් තියෙනවා.
මේවා බලන්න.
DEEPSEA CHALLENGE 2014
Code:https://1337x.to/torrent/967432/Deepsea-Challenge-3D-2014-1080p-BrRip-x264-YIFY/
Expedition: Bismarck 2002
Titanic: 20 Years Later with James Cameron 2017
Last Mysteries of The Titanic 2005
Expedition Deep Ocean
මේ එකක් ගිහිල්ල මෙහෙම ගිලුන නම් කොහොමද බං කිලෝ මීටර් 11ක් විතර යටට ගියේ ආරක්ෂිතව?