ටාසන් බාප්පා බොහෝ වේලවාට මේ වගේ කතා නිර්මාණය
වුනත් කරන්නේ අපේ සමාජයේ සිදුවීම් එකතු කර ගෙනයි..
මේ ටයිටැනික් චිත්‍රපටියේත් ඒ වගේ පසු බිමක් තමයි එකතු කරලා තියෙන්නේ..





Thanks Kiwwa
elazzzz
good one maheshi
rep +


ටාසන් බාප්පා පිරිමි චරිතයක් නිසා පිරිමි අයට සාධාරන වෙන විදියට තමයි කතාව හදන්නේ..
නැත්නම් හරි නෑනේ එකයි![]()

හ්ම්, හරි අපි එහෙම හරි හිතමු..
අපේ ටාසන් බාප්පා කවදා කසාදයක් කර ගනිද දන්නේ නෑ..
එහෙම වුනා නම්.. ටාසන්ගේ ගැහැණු චරිතය හරි මේ වගේ කතා පණ පොවයි නේ..
ඒතකොට වත් තරුණියන්ගෙ පැත්තට හරි කතා කරයි..![]()

මොකද නැත්කම් වැඩසටහන ඉවරවෙලා ගෙදර යන්න නම් බැරිවෙයි ඒකයි

ඔව් ඔව් එහෙම උනාම එදා ඉදන් ටාසන් බාප්පා කතා හදන්නේ තරුණියන්ගෙ පැත්තට සාධාරනයක් වෙන්නම තමයි..මොකද නැත්කම් වැඩසටහන ඉවරවෙලා ගෙදර යන්න නම් බැරිවෙයි ඒකයි
![]()
![]()
![]()
![]()
![]()
