ටයිටැනික්
ටයිටැනික් නෞකාව
ටයිටැනික් නෞකාව 15 වැනි ඊයේ වගේ දිනක, ලෝකයේ මහත් ඛේදවාචකයක් ඇති කරමින් උතුරු අත්ලාන්තික් මුහුදු පත්ලේ සැගවුනා. ඊයේ දිනට මෙම ඛේදවාචකය වී වසර 100 වෙනු ලැබුවා. මෙම අනතුර සිහිපත් කිරීම සම්බන්ද කොට ගෙන විවිධ අකාරයේ චිත්‍රපට, ගීත සහ මුද්දර නිකුත් කරනු ලැබුවා. මම මේ කතා කරන්න යන්නේ ටයිටැනික් නැවේ අතීතය සම්බන්ධයෙන්.
ටයිටැනික් නැව
එවකට පැවැති අති විශාල නෞකා පවුලේ දෙවැන්නා ලෙස ටයිටැනික් නම් කල හැක. පලමුවැන්නා RMS Olympic (ටයිටැනික් වගේම යි ) වන අතර
RMS Olympic නෞකාව
තුන්වැන්නා HMHS Britannic
HMHS Britannic නෞකාව
වේ. මෙම සියල්ලම අයත් වුයේ White Star Line සමාගමටයි.
ටයිටැනික් නැව නිර්මාණය කරනු ලැබුවේ එක්සත් රාජධානියේ අයර්ලන්ඩ් කියන නගරය තුලයි. 1808 සැප්තැම්බර් 17 වැනි දින White Star Line නෞකා සමාගම විසින් එවකට පැවැති විශාල නෞකා නිශ්පාදන සමාගමක් වන Harland and Wolff සමාගමට මෙම සුවිශේෂි නෞකාවේ නිශ්පාදන කටයුතු භාර කලේය.
ඒ අනුව 1909 මාර්තු 31 වන දින දී මෙම නෞකා නිශ්පාදන සමාගම මෙහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා.
අධි පහසුකම් සහිත වු ටයිටැනික් නැව Olympic-class ocean liner යන ගණයට අයත් වේ. එහි පළල 882 ft වන අතර උස 175 ft වේ.
එහි බර 46,328 tons වන අතර 46,000 hosre power වන වාශ්ප බල එන්ජින් වල ධාරිතාවයෙන් ඇයට අවශ්‍ය පණ ලබා දේ.
ඇයගේ උපරිම වේගය 44 km/h වේ. මිනිසුන් 3339 ගමන් කිරීමේ හැකියාව ඇති අතර මෙම නෞකාවේ වර්ග අඩි 26800 ක බඩු බාහිරාධිය ගෙන යාමේ හැකියාව ද තිබුණි.
ලී වලින් සදා තිබු ආරක්ෂිත ජිවිත බෝට්ටු 20 ක් නෞකාවේ තිබු අතර එමගින් ජිවිත 1178 බේරා ගැනිමේ හැකියා ව තිබුණි.
අධි පහසුකම් සහිත වු මෙම නෞකාව 1912 අප්‍රිල් මස 2 වැනි දින සාදා නිම වු අතර එහි පලමු වැනි පරික්ෂා වටයද එදිනම අයහපත් කාලගුණික තත්වය යටතේ අත් හදා බැලුනි.
නෞකාවේ සැකැස්ම
මංගල ගමන් වාරය
මංගල ගමන් වාරය
මංගල ගමන් වාරය සදහා සුදානම් වු මෙම අති විශාල නෞකාව RMS Titanic යන නමින් නම් කරන ලද අතර කපිතාන් Edward John Smith ගේ පාලනය යටතේ 865ක සේවක සංඛ්‍යාවක් ගමනට සුදානම් වුහ.
2224 ක අති විශාල ජන සමුහයක් සමගින් ටයිටැනික් නෞකාව 1912 අප්‍රිල් 10 වැනි දින උදැසන 9.30 ට ලන්ඩන් වලින් New York වලට යාමට පිටත් වුහ.
දින 3ක් මහ සයුර මැදින් ගාම්බීර ව ගමන් කල ඇය හතර වැනි දිනටත් පැමිණියේය.
අප්‍රිල් 14 වැනි ඉරු දින උදැසන කාලගුණය පැහැදිලි අතර සවස් යාමය වන විට සීතල ගතිය ටික ටික ඇදී එන්නට විය. ඒ අතර ම අයිස් කදු ගැන අනතුරු ඇගයීම් වෙනත් නෞකා වලින් ලැබෙන්නට විය.
කපිතාන් නෞකාවේ ගමන් මග ඒ අනුව වෙනස් කලේය.
ගමන් මග
ඔහු යන්න තියෙන ගමන් මගට වඩා පහල ට (සමකය දෙසට ) ගමන් කලේ අයිස් කදු වලින් බේරීමේ උප්‍රක්‍රමයක් ලෙසයි.
එහිදි නැව උපරිම වේගයෙන් ගමන් කල අතර අයිස් කදු ගැන සෝදිසි කිරීමට Frederick Fleet පත් කොට නැවේ පාලනය කපිතාන් William Murdoch හට බාර දී
කපිතාන් Edward John Smith විවේක ගැනීම සදහා ගියහ.
මේ අතර තුර අනතුරු හැගවීම් (Marconi wireless system එක හරහා) නිරන්තරයෙන් ගලා එන්නට විය.
Marconi wireless system
අවසාන අනතුරු ඇගයීම ඉතා ඝෝශාකාර්‍ර සහ හදිසි පණිවිඩයක් විය. ඝෝශාකාර්‍ර බව නිසා එය එතර ම් පැහැදිලි නොවිනි. නමුත් එයින් කියැවුනේ තවත්
අයිස් කන්දක අනතුරු ඇගවීමකි. එය තමාට පැහැදිලි අන්දමින් John Phillips සටහන් කර එය ප්‍රධාන පාලන කුටිය වෙත යැවිනි.
එය නෞකාවට ලැබුණු අන්තිම අනතුරු ඇගවීමයි.
මේ අතර සෙල්සියස් අංශක 0 ට ආසන්න උෂ්ණත්වයේ සෝදිසි කිරීම් වල නියැලුනු Frederick Fleet හට එය ඉතා අපහසු කාරියක් විය. අධික සීතල මත්තේ ඝන අන්දකාරයේ අයිස් කදු සෙවීම ඉතා දුෂ්කර විය.
ඝන අන්දකාරය නිසා ඔහුගේ දෙඇස් වලට පෙනෙන දුර ප්‍රමාණය සීමා සහිත විය.
මධ්‍යම රාත්‍රී 11.40 පමණ වන විට එකවර අයිස් කන්දක් දුටුවේය. විගසම අනතුරු සීනුව නාද කල ඔහු පාලන මැදිරියට මේ පිලිබද ව දැන්වීය. විගසම ක්‍රියාත්මක වු පාලන මැදිරිය නෞකාවේ වේග ය බාල කොට එය පසුපස ට ධාවනය ඇරබුවේ නැවේ ගමන් කරන දිශාව වෙනස් කරමින් ය.
මේ සියල්ල මේසේ සිදු වන විට අයිස් කන්ද නැවට වඩා 800 m පමණ දුරින් විය. නෞකාවේ වේග ය බාල වු නමුදු ඊලග නිමේෂයේ දී නෞකාව අයිස් කන්දේ ගැටුණි.
එයින් හානියට පත් වු නෞකාවේ බද කොටසෙන් ජලය ඇතුල්ට කාන්දු වන්නට විය. සියලු දෙනාට ම එහි කම්පනය දැනුනු අතර වෙන දේ ගැන අදහසක් කාටවත් නොවීය.
නැවේ කපිතාන් වු බද පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ලගම තියෙන නෞකාව ට ආධාර පණිවිඩ යවන ලෙස John Phillips හට නියෝග කර කලබල වීමකින් තොර පලමු
පන්තියේ මගීන් ජිවිත ආරක්ෂක බෝට්ටු වලට දමා මුහුද ට යැවීය. ඊලගට අනෙකුත් මගීන් ගෙන් කාන්තාව න් හා ළමයින් මුලින් ම ආරක්ෂක බෝට්ටු වල ට
දැමී ය.
John Phillips තම රාජකාරිය මැනවින් ඉටු කලේය. ඔහුගේ පණිවිඩය RMS Carpathia නෞකාවට ලැබිණි.
RMS Carpathia නෞකාව
ඉන් පසු ඔවුන් ඔවුන් ගේ ගමන නවත් වා Titanic නැව දෙසට ගමන ආරම්භ කලේ ය.
15 වැනි දින උදැසන 2.10 ට පමණ ටයිටැනික් නෞකාව මුහුදු පත්ලේ සැගවුනේ 1517 ජීවිතත් සමග ය.
එම නැති වු අය අතර බොහෝ දෙනෙකු නෞකාවේ කාර්ය මණ්ඩලය සහ 3 වෙනි පන්තියේ ගමන් ගත් මගීන් විය.
නෞකාව මුහුදු බත් වීමත් සමග ම ආරක්ෂිත බෝට්ටු වල සිටි පිරිස් මුහුද මත පාවෙන ජනයා බේරා ගැනීමට එ දෙසට බෝට්ටු පදවන්නට විය.
එලෙ ස සුලු ප්‍රමාණයක් බේරා ගැනීමට හැකි වු අතර සේස්සෝ සෙල්සියස් අංශක -2 ක් පමණ උෂ්ණත්වය වු මුහුදු ජලයේ සීතල දරා ගත නොහැකිව
ජීවිතක්ෂයට පත් වී තිබුණි. උදැසන 4 පමණ වන විට RMS Carpathia නෞකාව විපතට පත් පිරිස බේරා ගැනීමට පැමිණියේය.
එහිදි එම නෞකාව විසින් බේරා ගත් පිරිස 710. බොහෝ පිරිස් මරණයට පත් වී ඇත්තේ අධික සීතල නිසාවෙනි.
දින 3 ක අසීරු අයිස් මත මුහුදු ගමනකින් පසු RMS Carpathia නෞකාව New York වලට ලගා විය.
අදටත් මුහුදු බත් වු නෞකාව එලෙස ම මුහුදු පත්ලේ සිදු වු අභිරහස සමග ඇත.
Captain Edward John Smith
Frederick Fleet
William Murdoch
John Phillips
උපුටා ගැනීම

- according to my knowledge
- Discovery
- Wikipedia
- some web sites