ටයිටේනියම් උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ටයිටේනියම් පව්ඩර් එක සිමෙන්ති එක්ක දිය කරලා මල් පෝච්චි වල ගෑවා හයි වෙන්නේ නෑනේ පව්ඩර් එක යනවා මොකක්ද හේතුව ?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ayyo bn.... titanium epoxy eka mix kare nadda bn?
    Epoxy thiyenawa fort wala. Ganna yanna amarui nam chemifix dala mix karala ganna.
    100% working.

    Mix karana kota mixing tool ekak use karanna. Naththam drill ekak hari use karala mix karanna.
    5-10min wath mix wenna one.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Ayyo bn.... titanium epoxy eka mix kare nadda bn?
    Epoxy thiyenawa fort wala. Ganna yanna amarui nam chemifix dala mix karala ganna.
    100% working.

    Mix karana kota mixing tool ekak use karanna. Naththam drill ekak hari use karala mix karanna.
    5-10min wath mix wenna one.

    සිමෙන්ති එක්ක හයි වෙන්නේ නැද්ද බන් එතකොට ? අර මල් පෝච්චි හදන්නේ කොහොමද එතකොට ?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States


    අවශ්‍ය ද්‍රව්‍ය :- ගල් කුඩු හෝ වැලි, සිමෙන්ති, ටයිටේනියම් කුඩු,

    සාදන ක්‍රමය :- මුලින්ම ගල් කුඩු හෝ වැලි, සිමෙන්ති ,1,5, අනුපාතයට ගෙන කවලම් කර වතුර දමා බදාම මිශ්‍රණය සාදා මල් පෝච්චිය සාදාගන්න. පසුව එම මල් පෝච්චිය දවස් දෙකකින් ගලවා ටයිටේනියම් හා සිමෙන්ති මිශ්‍ර කර දියකර පින්සලක් ආධාරයෙන් හොදින් ආලේප කරන්න. ටයිටේනියම් කුඩු හා සිමෙන්ති කුඩු ,ට 1, සි 10, අනුපාතයට කවලම් කර බකට් එකක දමා වසා තබාගන්න හයිවෙන්නේ නතැ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    හපොයි. Epoxy වලට දැම්මොත් අවුවට ඔරොත්තු දේන එකක් නෑ. ඔය කිවා වගේ හොද binder එකක් දලා බලහන් හොද thickening agent එකක් එක්ක. එහෙමත් හොයා ගන්න නැත්තම් හොද weathershield white paint එකකට සිමින්ති කලවම් කරලා බලහන්.