අවශ්‍ය ද්‍රව්‍ය :- ගල් කුඩු හෝ වැලි, සිමෙන්ති, ටයිටේනියම් කුඩු,
සාදන ක්‍රමය :- මුලින්ම ගල් කුඩු හෝ වැලි, සිමෙන්ති ,1,5, අනුපාතයට ගෙන කවලම් කර වතුර දමා බදාම මිශ්‍රණය සාදා මල් පෝච්චිය සාදාගන්න. පසුව එම මල් පෝච්චිය දවස් දෙකකින් ගලවා ටයිටේනියම් හා සිමෙන්ති මිශ්‍ර කර දියකර පින්සලක් ආධාරයෙන් හොදින් ආලේප කරන්න. ටයිටේනියම් කුඩු හා සිමෙන්ති කුඩු ,ට 1, සි 10, අනුපාතයට කවලම් කර බකට් එකක දමා වසා තබාගන්න හයිවෙන්නේ නතැ.