Desktop එකේ, dictate කරනකොට word ටයිප් වෙන dictate facility එක පාවිච්චි කරන්නෙ කොහොමද ?
Dictate button එක තියෙනවා .... in built speakers තියෙනවා . එත් in built microphone තියෙනවාද කියලා හරියටම දන්නේ නෑ (office pc)
ඒක check කරන්නේ කොහොමද ?
Laptop එකේ තියෙන්නේ පරන word version එකක් නිසා Dictate facilities නෑ ... ඒකෙ online Dictate facility හදාගන්න පුළුවන් වෙයි ද ?
දන්නා කෙනෙක් උදව් කරන්නකෝ