දෙන්නෙක් එකිනෙකාට සාපේක්ෂව 0.6c වගේ ලොකු වේගයකින් යනව කියමු
සාපේක්ෂ වේගය නිසා එක්කෙනෙක්ට තත්පරයක් ගතවෙනකොට අනිකව එයාට පේන්නෙ තත්පර 0.8 ක් වගේ කියල හිතමු
ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. තමන්ට තත්පරයක් ගත වෙද්දි අනිකට ගිහින් තියෙන්නෙ තත්පර 0.8ක් වගේ මෙයාට පේන්නෙ
ඒත් තමන්ට සාපේක්ෂව තමන්ගෙ කාලය යන්නෙ තත්පර එකයි කියල
එතකොට ඒක නිකං තේරුමක් නැති දෙයක්නෙ
කෙනෙක්ට අනිකව පේන විදිය විතරයි, ඇති දෙයක් නෑ, ඇත්තටම කාලය හිමීට ගතවෙලා නෑ 
twin paradox එකේදි ඇක්සලරේෂන් එක හින්ද කාලය ගතවෙන්නෙ හිමීට. හැබැයි ඒක රොකට් එකේ ඉන්න කෙනාටත් දැනෙනව. කාලය ගතවෙනව අඩුයි කියල
මම හිතුව හරිද ?

Last edited: