ටයිම් බේස්ඩ් පැකේජ්ස් ගැන හැම දේම
ගොඩක් එවුන් ටයිම් බේස්ඩ් පැකේජ් ගැන අහපු නිසයි මේ පෝස්ට් එක දාන්නේ, මන් මේ පෝස්ට් එකෙන් කියන්නේ මොබිටෙල් ,ඩයලොග් හා හච් ISP ලාගේ පැකේජ්ස් ගැන විතරයි
----------------------------------------------------------------
01 ඩයලොග්
හැමෝම වගේ දන්නවා නේ ඩයලොග් ලා එයාලාගේ ටයිම් බේස්ඩ් පැකේජ්ස් වෙනස් කළා කියලා ඉතින් දැන් 4G යූසර්ලාටත් පුළුවන් ටයිම් බේස්ඩ් පැකේජ්ස් ඇක්ටිව් කර ගන්න හැබැයි දැන් මෙහෙම සීන් එකක් තියෙනවා ඉස්සර පැය භාගේ පැකේජ් එකටයි පැය 03 පැකේජ් එකටයි ලිමිට් එකක් තිබ්බේ නෑ හැබැයි දැන් හැම පැකේජ් එකකටම ස්පීඩ් ලිමිට් දාලා .
* රු 20 පැකේජ් එක
පැයක් හම්බ වෙනවා ඇක්ටිව් කරපු වෙලාවේ ඉඳලාම යූස් කරන්න ඔනි
පලවෙනි ලිමිට් එක වැටෙන්නේ 500MB වලදි , 500MB පැන්නහම ස්පීඩ් එක 512KBPS වලට ලිමිට් වෙනවා
දෙවනි ලිමිට් එක වැටෙන්නේ 2GB වලදි 2GB පැන්නුවොත් ස්පීඩ් එක 64KBPS වලට ලිමිට් වෙනවා
*රු 60 පැකේජ් එක
පැය 04 ක් හම්බ වෙනවා ඇක්ටිව් කරපු වෙලාවේ ඉඳලා යූස් කරන්න ඕනි
පළවෙනි ස්පීඩ් ලිමිට් එක 1GB වලදි වැටෙනවා 512KBPS
දෙවෙනි ලිමිට් එක 4GB වලදි 64KBPS වලට වැටෙනවා
*රු 100 පැකේජ් එක
දවස් දෙකක් හම්බ වෙනවා
පලවෙනි ස්පීඩ් ලිමිට් එක 2GB වලදි 512KBPS
දෙවනි එක 8GB වලදි 64KBPS
*රු200 පැකේජ් එක
දවස් 05ක් හම්බ වෙනවා
පලවෙනි ලිමිට් එක 4GB වලදි 512KBPS
දෙවනි ලිමිට් එක 10GB වලදි 64KBPS
*රු400 පැකේජ් එක
දවස් 10ක් හම්බ වෙනවා
පලවෙනි ලිමිට් එක 8Gb වලදි 512kbps
දෙවනි ලිමිට් එක 15Gb වලදි 64kbps
ඇක්ටිව් කරගන්න mydialog / dialog වෙබ් සයිට් එක හරහා.
මොබිටෙල් ටයිම් බේස්ඩ් පැකේජ්ස්
4G තියෙනවා නම් මේක තමයි වාසිම හොඳට 4G සිග්නල් තියෙනවා නම් IDM එකේ එහෙම 5-6MB වගේ යනවා මේකේ පැය භාගේ සහ පැය 03 පැකේජ් එක විතරයි UNLIMITED .
පැය භාගේ පැක් එක රු 20+ටැක්ස්
පැය තුනේ එක රු60+ටැක්ස් රු 70 ගානක් වගේ වෙනවා
ඩේටා මාර්ට් ඇප් එක හරහා ඇක්ටිව් කරන්න පුලුවන්
නැත්තන් #170# යූස් කරලා ඇක්ටිව් කරන්න පුලුවන්
හච් ටයිම් බේස්ඩ් පැකේජ්ස්
හච් වල ටයිම් බේස්ඩ් පැකේජ් කොටස් දෙකකට බෙදෙනවා
01 ANY TIME
රු25 = පැය 01
රු45 = පැය 02
රු70 = පැය 05
02 OFF-PEAK TIME BASED
මේ පැකේජ් ඇක්ට්වි කරන්න පුලුවන් උදේ පාන්දර එකේ ඉඳලා හවස 06 වෙනකල් විතරයි
රු 19 = පැය 01
රු 25 = පැය 02
රු 45 = පැය 04
රු 70 = පැය 10
*ටැක්ස් අනං මනං නෑ පැකේජ් එකේ ගාණ විතරයි*
ඉල්
සාමාන්‍යයෙන් සිග්නල් ටවර් එකක් කිට්ටුව වගේ ඉන්නවා නම් 1MB විතර ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එනවා IDM එහෙම , නෝර්මල් ස්පීස් 400-500KB වගේ යනවා , ස්පීඩ් ඩේටා ලිමිට් එකක් නෑ ,
ඇක්ටිව් කරන්න *131#
මේ ඔක්කොගෙන්ම ලාභම මොබිටෙල් තමයි 4G අහු වෙනවා නම්...

dialog ekata keliyane