ටයිල් ගන්න තැනක් !!!

zeezone

Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    ඉක්මනට ගනින්.. VAT වැදුනොත් ටයිල් කැටයක් අඩුම 60කින් වත් වැඩිවේවි.!!
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Navala side ekata gihin palayan. uba siraawatama gannawa nam mata pm ekak daapan. contact ekak dennam.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ලාකාවේ ඒවා පට්ට ගණන් හැබැයි බඩු හොදයිලු.. ඉන්දියන් චයිනිස් හරි නැහැලු. :rolleyes:
    දැන් නාවල ගිහින් ආවේ බන්. පට්ට ගණන් ලංකා ටයිල්ස් 2x2 1040 :baffled: ඊට පස්සේ මාකුබුරේ රෝයල් සෙරමික් 2න්ඩ් කොලිටි ඒවා තියෙන තැනක් තියෙනවා. එකේනම් 2x2 600 ගානක්.. උන් කිව්වා මේ මාසේ අනිතිමට සෙල් දානවා කියලා ඒ පාර වැඩේ කල් දැම්මා. :oo: මේ මාසේ අන්තිමට බලනවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙහෙල් දල්ලේ පාට, ඒ කියන්නේ ලා කොළ පාට ෆ්ලෝර් ටයිල් ගන්න තැනක් තියෙනවද. සයිස් එක ප්‍රශ්නයක් නැහැ.