thirariye nam tiles kada sehenna thiyenawa godak factory reject ewa wenna athi mama hithanne indian ewath sehenna thiyenawa dekala thiyenawa .
අම්මට සිරිඉක්මනට ගනින්.. VAT වැදුනොත් ටයිල් කැටයක් අඩුම 60කින් වත් වැඩිවේවි.!!
lanka tiles nawala
badu supiri
indian , chinese indonisian danna epa
ටයිල් අඩුවට ගන්න තැනක් දන්නවාද . ඔය තිහාරිය හරියෙ ගනන් අඩුද . 2 x 2 ඒවා
hema masema last week 65% discount ,
belummahara lanka tile eke
ගනන් අඩුවටම ඕන ටයිල් එකක් හොයා ගන්න පුළුවන් තිහාරියෙන්.......

ඊට පස්සේ මාකුබුරේ රෝයල් සෙරමික් 2න්ඩ් කොලිටි ඒවා තියෙන තැනක් තියෙනවා. එකේනම් 2x2 600 ගානක්.. උන් කිව්වා මේ මාසේ අනිතිමට සෙල් දානවා කියලා ඒ පාර වැඩේ කල් දැම්මා.
මේ මාසේ අන්තිමට බලනවා.