Meke ettak tiyenawa daei mactiles hoda neh kiyanne?reason eka? umge lassana tiles tiyenawa neh
awul da bro maktiles?macktiles nam hoda naha..
රොසෙල් එකෙ බලපන් බන්. සමහර වෙලාවට 2nd , damage ඒවා පට්ට මැක්ටයිල් එකට වඩා.
තිහාරියේ නාවල බොරු ගනන්.
කොට්ටාවේ තැන 2X2 ටයිල් 1150 ඉදන් තියෙනවා උදේ 8.45 වෙද්දි ඉන්න ඕනා හවස් වෙද්දි බඩු ඉවරවෙනවා. .
බැලුම්මහර ස්විස්ටෙක් එකේ 2X2 ලන්කාටයිල් තියෙනවා 1350 ඉදන්. .
2X1 තියෙනවා 700 ඉදන්. .
ඒකෙම රොසෙල් 2X2 තියෙනවා 1900 ඉදන්. .
රොසෙල් කොමඩ් සෙට් තියෙනවා පොඩි ඩැමේජ් තියෙන ඒවා 150000 ඒවා 60000ට තියෙනවා. .