ටයිල් ගන්න තැනක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොලඹ අවට අඩුවට ටයිල් ගන්න තැනක් කොහෙද තියෙන්නේ?
    2X2, 1X2 වගේ ටයිල් ඕනේ. .
     
    • Like
    Reactions: kinkon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මොරකැටියේයි (කොට්ටාව හයිවේ එන්ටර්රන්ස් එකට කලින් හන්දියේ) තලවතුගොඩයි තියනවා රොසෙල් අවඋට්ලට් දෙකක් b grade බඩු තියන. ඒවායේ බලන්න. තව හෝමාගම ගොඩගම තියනවා ලංකා ටයිල් අවුට්ලට් එකක්. නැත්නම් නාවල හයිලන්ඩ් එක ගාව තියනවා ලොකු අවුට්ලට් එකක් ලංකා ටයිල්. මම ලගදී දැක්කා බඩු තියනවා වගේ.(මාස දෙක තුනකට කලින්)
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Last week eke man gaththa Tiles Bathroom sets Nawala, Rathmalana rocel warehouse walin. seratama 1lk wage giya, taps wage anith dewal thihariyen eddi aran awa kandy gihin ena gaman. komath Nawala pichchamal mawathe balapan bgrade aulak na 700-800 range eke tiyanawa 1*2 nam. nattan Makumbure eke balanna
     
    • Like
    Reactions: XibitZ and Cenon

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    does anyone know a place to buy vinyl floor tiles? (bima alawana tiles) 🙄

    1bc915cdf0444a7d9181bdf88b47afb4.jpeg_360x360q75.jpg_.webp

    not the wood style. the white one.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොට්ටාවේ තැන 2X2 ටයිල් 1150 ඉදන් තියෙනවා උදේ 8.45 වෙද්දි ඉන්න ඕනා හවස් වෙද්දි බඩු ඉවරවෙනවා. .

    බැලුම්මහර ස්විස්ටෙක් එකේ 2X2 ලන්කාටයිල් තියෙනවා 1350 ඉදන්. .
    2X1 තියෙනවා 700 ඉදන්. .
    ඒකෙම රොසෙල් 2X2 තියෙනවා 1900 ඉදන්. .
    රොසෙල් කොමඩ් සෙට් තියෙනවා පොඩි ඩැමේජ් තියෙන ඒවා 150000 ඒවා 60000ට තියෙනවා. .
     
    • Love
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    කොට්ටාවේ තැන 2X2 ටයිල් 1150 ඉදන් තියෙනවා උදේ 8.45 වෙද්දි ඉන්න ඕනා හවස් වෙද්දි බඩු ඉවරවෙනවා. .

    බැලුම්මහර ස්විස්ටෙක් එකේ 2X2 ලන්කාටයිල් තියෙනවා 1350 ඉදන්. .
    2X1 තියෙනවා 700 ඉදන්. .
    ඒකෙම රොසෙල් 2X2 තියෙනවා 1900 ඉදන්. .
    රොසෙල් කොමඩ් සෙට් තියෙනවා පොඩි ඩැමේජ් තියෙන ඒවා 150000 ඒවා 60000ට තියෙනවා. .
    👍👍
     
    • Like
    Reactions: XibitZ