ටයිල් / බාත්වෙයාර් මිල 😲😲

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මාස දෙකකට විතර කලින් 990/= ට තිබුන ටයිල් කැටයක් ඊයේ බලද්දී 2100 /=

    21000 /= ට තිබුන බාත්රුම් දොරක් ඊයේ බලද්දී 49500/= :shocked:
    api 2014 bathroom dorak genave 6500 :(
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඉස්සරහට පත්තරයක් එලන් රෙන්න තමයි වෙන්නේ
    පත්තරත් නෑ ඕයි, කඩදාසි නෑලු.. සක්කිලි රාජ්පක්ශලා රට හදනකන් බලං ඉන්න අමු නූගත් සක්කිලි තාමත් ඉන්නවා බං, මෙහෙම රටක් කවදා හැදෙයිද?
     
    • Like
    Reactions: Red Soda and Mr.Yo

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    man e kale ge hadaddi tile karanna yaddi thaththa kiwwa okkoma eka paara karamu kiyala.. eya kiyapu nisama navaththuva.. balapan dan.. kawda hithanne mehema deyak..
     
    • Sad
    Reactions: elektro