ටයිල් / බාත්වෙයාර් මිල 😲😲

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    Ganan adui da.. mokak da vasiya mcn.. badu tikak genath thiyanna oni..
    2x2 950k wage une two weeks walata kalin. dan nam ganan wadi da danne na. normal shop wala oya tile eka 1900-2000 range eke yanne
    tile enna nam thawa 7-8 months yayi kiwwa. half payment karanna one.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    2x2 950k wage une two weeks walata kalin. dan nam ganan wadi da danne na. normal shop wala oya tile eka 1900-2000 range eke yanne
    tile enna nam thawa 7-8 months yayi kiwwa. half payment karanna one.
    eth labai neh... passe price vadi venne naa neh.. online da mcn order eka damme..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    eth labai neh... passe price vadi venne naa neh.. online da mcn order eka damme..
    ow machan normal shop walata wada patta laabayi. un kiwwe nam wadi wenne na kiyala. kokatath ahala balanna order eka daanna kalin.
    showroom ekakata gihin order eka damme.
     

    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    මාස දෙකකට විතර කලින් 990/= ට තිබුන ටයිල් කැටයක් ඊයේ බලද්දී 2100 /=

    21000 /= ට තිබුන බාත්රුම් දොරක් ඊයේ බලද්දී 49500/= :shocked:
    swiss tech bathroom door aka neda?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    පිටිපස්සට... ඉස්සරහට පත්තරේ එළුවම හුජ්ජ වැටිලා තෙමෙනවා. බෙට්ට එළියේ :lol:
    පොඩි කාලෙ කොලෙ රීපු එකෙක්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්සරහට පත්තරයක් එලන් රෙන්න තමයි වෙන්නේ
    රෙන්නත් කන්න එපෑයි බන්. ඒ හින්දා රෙන එක එච්චරම ගෑටලුවක් වෙන එකක් නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Den itin gewal hadana kaalayak niwi kaluwo- denata karagena nettan linde penahan :P

    I finished building my house few years before the arrival of the rajapaksa virus. 😌

    #RAJAPAKSA-19

    ටයිල් වලට බාත්රූම් දොරවල් වලට හොඳ මිලක්. මීට බයියෙක්

    දේශීය ටයිල් ගොයියා රැකගමු - බයියෙක්
    ------ Post added on Mar 26, 2022 at 2:57 PM
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මාස දෙකකට විතර කලින් 990/= ට තිබුන ටයිල් කැටයක් ඊයේ බලද්දී 2100 /=

    21000 /= ට තිබුන බාත්රුම් දොරක් ඊයේ බලද්දී 49500/= :shocked:
    rocell බඩු 25% කින් වැඩිවුණා දැන් සතියකට විතර කලින්. එහෙම බැලුවත් ඔච්චර වැඩි වෙන් නෑ, ගන්න රෙද්දක් රොසෙල් එකෙන් ගනිල්ලා කොහෙවත් ඉන්න කලුකඩ කාරයන්ව පෝසත් නොකර
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708
    113
    commode ekai sink ekai 43ta gnan wdida bn?
    dekama nam e ganata labay ban...

    rocell hoda commode ekak witarak February wala 77k una... normal sink ekak 28y

    Mama gatte chinse brand ekak.. Verona Italy kiyala.. commode eka 54y
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    276290844-1617794138597693-2551234312501483013-n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    2021 February Lanka tile (Nawala- sale ) 85.00 per square feet .

    Later July , Rocell 260.00 per square feet (export quality)

    Lanka (Second Quality) August 350.00 per square feet

    October 390.00 per square feet. (Lanka Second Quality)

    November bathroom wall tile Rocel 760.00 per square feet ( First Quality)

    I bought all 2,500 square feets for 1700 floor and 02 bathrooms floor and wall. Now it was big dream 😂

    Completed bathroom walls by 5 feets against advices from people. No problem at all.

    Pls DM if need advices , available all the bills