ටයිල් බාස්..

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ටයිල් අල්ලන්න වර්ග අඩියකට බාස් කෙනෙක් කීයක් විතර ගන්නවද බන් ? :nerd: අපේ කුක්ෂියට ටයිල් ටිකක් අල්ලන්න ඕන. දන්න කෙනෙක් කියන්න. හෙටම වැඩේ කරන්න බාර දෙන්න පුළුවන්. අනේ කියන්න හොඳේ. බම්ප් එකක් හරි දාන් යන්න. :)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දවසේ කුලියට කවුරුත් ටයිල් අල්ලන්නේ නැ.
    අඩියට 60/-ක් විතර, කොලඹ හා ඒ අවට 70-80ක් විතර යයි.
     
    • Like
    Reactions: AirMate

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    දවසේ කුලියට කවුරුත් ටයිල් අල්ලන්නේ නැ.
    අඩියට 60/-ක් විතර, කොලඹ හා ඒ අවට 70-80ක් විතර යයි.

    එහෙමද ? ඇත්ත බන් දවසෙ කුලියට නම් ටයිල් අල්ලන්නෑ. ස්තූතියි මචෝ රිප්ලයි එකට. ගණන් දන්නැතුව වැඩේට බහිද්දි පාඩුයි. ඒකයි මේකෙ දැම්මෙ. උදව් කරපු අයට ගොඩක් ස්තූතියි. මට රෙප් නම් නැහැ දෙන්න. :)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    dawas kuliayakaranne netha..
    loku tile nam allanna amarui..
    podi ewa nam lesi...
    tile bass kenekge dawase salary1 6,7k wenawaa...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    dawase kuliyata dunnoth un ada ada idi. :no:
    basata pennala okkotama ganak kiyanna kiyapan. ita passe thawa ekekgen ahapan aduma ekata denna.
    tika dawasakata kalin ape gedara wadak kara. un illuwe 18i dawas thunen wade karala giya. ude idan tikak ra wenakanma wada kara ikmanata iwara karana tharamata unta labaine.