Acid based tile cleaner ekak Aran wathura ekka mix karala tikak wela thiyala pihinna.මචන්, ටයිල් වල වැටිච්ච් තීන්ත පැල්ලම් ලේසියෙන් යවන්න විදියක් තියනවද? ඒ කියන්නේ වීදුරු කටුවක් අරන් හූරනව ඇරෙන්න. තීන්ත ගෑවම බිම හැමතැනමයි, වටේ දාරෙයි තීන්ත
බාස් ල නම් මෙලෝ කමකට නෑ..... ඔහේ කරන්නම් වාලේ වැඩ කරන්නේ..... උන්ට මොකෝ.....!!අපේ තීන්ත බාස් ට මළ ගෙයක් වෙලා
ටෙම්පරි ඌ රෙකමන් කරපු බාසෙක් ගත්තා මගේ පොඩි කන්ට්රැක්ට් වැඩකට
ඌ මුලින් බිමට දාන්න කාඩ්බෝඩ්, පත්තර දීලා තියෙද්දි ඒවා නොදා දවස් 3 වැඩේ දවසෙන් ඉවර කලා
පස්සෙ මගෙන් බැනුම් අහලා ගුටි කාලා දවස් 4ක් බිම වැටිච්ච සුද්ද කලා
උඹත් ගාපු එකාටම බැනලා සුද්ද කරව ගනින්
පොන්න බාස්ලා හම්බුනාම හැම එකම විනාශයි බන්ටිනර් වලට යනවා..... ටයිල් ක්ලීන් කරන්න නම්, ලොකු වියදම් කරන්න එපා..... සන්ලයිට් රෙදි සෝදන කුඩු ටිකක් දාල මදින්න ක්ලීන් වෙනව සුපිරියට.....!!
බාස් ල නම් මෙලෝ කමකට නෑ..... ඔහේ කරන්නම් වාලේ වැඩ කරන්නේ..... උන්ට මොකෝ.....!!
------ Post added on Nov 18, 2021 at 5:35 PM
මේවා හරි ඇල්කොහොල් හරි, ඇසිටෝන් හරි organic දේයක් පවිච්චි කරොත් ටිකක් ඉක්මනින් යනවා.තිනර්
බිත්ති වල ගාන ඒවා මචන්. තිනර් වලින් යයිදහූරන්න එපා...
නෝමල් වෝටර් බේස් එකක්නං වතුර+පොල් කොස්ස...
වෝටර් බේස් වෝටර් පෘෆ් පේන්ට් එකක්නං හරි යන පේන්ට් රිමෝවු එකක් හොයල ගන්න වෙයි. නැත්තං ටයිල් එක ඩැමේජ් නොවෙන්න පෙඟෙන්න වතුර දාල හූරන්න වෙයි..
එනමල් පේන්ට් නං ටිනර්..
මචන්, ටයිල් වල වැටිච්ච් තීන්ත පැල්ලම් ලේසියෙන් යවන්න විදියක් තියනවද? ඒ කියන්නේ වීදුරු කටුවක් අරන් හූරනව ඇරෙන්න. තීන්ත ගෑවම බිම හැමතැනමයි, වටේ දාරෙයි තීන්තත
එහෙනං ටිනර් දාන එකේ තේරුමක් නෑ... වතුරයි පොල් කොස්සයි තමයි....බිත්ති වල ගාන ඒවා මචන්. තිනර් වලින් යයිද
tfs මචං. ..රබර් පේන්ට් ද - වතුර දාලා තියලා අතුල්ලපුවහම යනවා . ගොඩක් තදනම් වතුරට කොෂ්ටික් සෝඩා ටිකක් දාලා අතුල්ලන්න. ( කොෂ්ටික් සෝඩා හර්ඩ්වෙයාර් වල තියනව 100g -120/-)