ටයිල් වල තීන්ත පැල්ලම් යවන්න.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මචන්, ටයිල් වල වැටිච්ච් තීන්ත පැල්ලම් ලේසියෙන් යවන්න විදියක් තියනවද? ඒ කියන්නේ වීදුරු කටුවක් අරන් හූරනව ඇරෙන්න. තීන්ත ගෑවම බිම හැමතැනමයි, වටේ දාරෙයි තීන්ත
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මචන්, ටයිල් වල වැටිච්ච් තීන්ත පැල්ලම් ලේසියෙන් යවන්න විදියක් තියනවද? ඒ කියන්නේ වීදුරු කටුවක් අරන් හූරනව ඇරෙන්න. තීන්ත ගෑවම බිම හැමතැනමයි, වටේ දාරෙයි තීන්ත
    Acid based tile cleaner ekak Aran wathura ekka mix karala tikak wela thiyala pihinna.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    තින්ත ගාන්න කලින් වතුර තුනී ස්තරය්ක් බිමට දාගෙන ගන්න.එතකොට තීන්ත බිමට අල්ලන්නේ නෑ.දැනට අල්ලලා තියෙන පැල්ලමක් වතුර දාලා ටික වෙලාවක් තියෙන්න අරින්න හොදට පෙගෙනකල්.ඊට පස්සේ පොල් මුඩ්ඩකින් වගේ එකකිම් අතුලලන්න.
     
    • Like
    Reactions: wqe123 and Voltage

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපේ තීන්ත බාස් ට මළ ගෙයක් වෙලා
    ටෙම්පරි ඌ රෙකමන් කරපු බාසෙක් ගත්තා මගේ පොඩි කන්ට්‍රැක්ට් වැඩකට
    ඌ මුලින් බිමට දාන්න කාඩ්බෝඩ්, පත්තර දීලා තියෙද්දි ඒවා නොදා දවස් 3 වැඩේ දවසෙන් ඉවර කලා
    පස්සෙ මගෙන් බැනුම් අහලා ගුටි කාලා දවස් 4ක් බිම වැටිච්ච සුද්ද කලා
    උඹත් ගාපු එකාටම බැනලා සුද්ද කරව ගනින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ටිනර් වලට යනවා..... ටයිල් ක්ලීන් කරන්න නම්, ලොකු වියදම් කරන්න එපා..... සන්ලයිට් රෙදි සෝදන කුඩු ටිකක් දාල මදින්න ක්ලීන් වෙනව සුපිරියට.....!!

    අපේ තීන්ත බාස් ට මළ ගෙයක් වෙලා
    ටෙම්පරි ඌ රෙකමන් කරපු බාසෙක් ගත්තා මගේ පොඩි කන්ට්‍රැක්ට් වැඩකට
    ඌ මුලින් බිමට දාන්න කාඩ්බෝඩ්, පත්තර දීලා තියෙද්දි ඒවා නොදා දවස් 3 වැඩේ දවසෙන් ඉවර කලා
    පස්සෙ මගෙන් බැනුම් අහලා ගුටි කාලා දවස් 4ක් බිම වැටිච්ච සුද්ද කලා
    උඹත් ගාපු එකාටම බැනලා සුද්ද කරව ගනින්
    බාස් ල නම් මෙලෝ කමකට නෑ..... ඔහේ කරන්නම් වාලේ වැඩ කරන්නේ..... උන්ට මොකෝ.....!!
    ------ Post added on Nov 18, 2021 at 5:35 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ටිනර් වලට යනවා..... ටයිල් ක්ලීන් කරන්න නම්, ලොකු වියදම් කරන්න එපා..... සන්ලයිට් රෙදි සෝදන කුඩු ටිකක් දාල මදින්න ක්ලීන් වෙනව සුපිරියට.....!!

    බාස් ල නම් මෙලෝ කමකට නෑ..... ඔහේ කරන්නම් වාලේ වැඩ කරන්නේ..... උන්ට මොකෝ.....!!
    ------ Post added on Nov 18, 2021 at 5:35 PM
    පොන්න බාස්ලා හම්බුනාම හැම එකම විනාශයි බන්
    තිනර් දාලා ඇතුල්ලුවාම බාල ටයිල්වල නම් ෂයින් එකත් යනවා
     
    • Sad
    Reactions: urajdrlk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    හූරන්න එපා...

    නෝමල් වෝටර් බේස් එකක්නං වතුර+පොල් කොස්ස...

    වෝටර් බේස් වෝටර් පෘෆ් පේන්ට් එකක්නං හරි යන පේන්ට් රිමෝවු එකක් හොයල ගන්න වෙයි. නැත්තං ටයිල් එක ඩැමේජ් නොවෙන්න පෙඟෙන්න වතුර දාල හූරන්න වෙයි..

    එනමල් පේන්ට් නං ටිනර්..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    හූරන්න එපා...

    නෝමල් වෝටර් බේස් එකක්නං වතුර+පොල් කොස්ස...

    වෝටර් බේස් වෝටර් පෘෆ් පේන්ට් එකක්නං හරි යන පේන්ට් රිමෝවු එකක් හොයල ගන්න වෙයි. නැත්තං ටයිල් එක ඩැමේජ් නොවෙන්න පෙඟෙන්න වතුර දාල හූරන්න වෙයි..

    එනමල් පේන්ට් නං ටිනර්..
    බිත්ති වල ගාන ඒවා මචන්. තිනර් වලින් යයිද
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    16373739709034978751833940888830.jpg
     
    • Like
    Reactions: vipulavs

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචන්, ටයිල් වල වැටිච්ච් තීන්ත පැල්ලම් ලේසියෙන් යවන්න විදියක් තියනවද? ඒ කියන්නේ වීදුරු කටුවක් අරන් හූරනව ඇරෙන්න. තීන්ත ගෑවම බිම හැමතැනමයි, වටේ දාරෙයි තීන්තත

    තීන්ත කියන්නේ මොන තින්තද ? රබර් පේන්ට් ද ? නැත්නම් එනමල් / එමල්ෂන් / ලැකර් ද ?

    රබර් පේන්ට් ද - වතුර දාලා තියලා අතුල්ලපුවහම යනවා . ගොඩක් තදනම් වතුරට කොෂ්ටික් සෝඩා ටිකක් දාලා අතුල්ලන්න. ( කොෂ්ටික් සෝඩා හර්ඩ්වෙයාර් වල තියනව 100g -120/-)

    එනමල් / එමල්ෂන් / ලැකර් ද - තිනර් , ටිකවෙලාවක් තියලා අතුල්ලන්න
     
    • Like
    Reactions: PHBhagya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තීන්ත ගාන්න කලින් බිමට පත්තර කොළ දාල දාරේට අලෝගන්න ඕනේ.සමහර ටයිල් හිරෙනවා විදුරු කට්ටකින් හිරුවොත් ,
    රැලි රැලි තියන ටයිල් වලට තිනත වැටුනොත් නම් සුම්මා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    බිත්ති වල ගාන ඒවා මචන්. තිනර් වලින් යයිද
    එහෙනං ටිනර් දාන එකේ තේරුමක් නෑ... වතුරයි පොල් කොස්සයි තමයි....

    විම් පවුඩර්, සර්ෆෙක්සෙල් වගේ දෙයක් දාල බලන්න...

    රබර් පේන්ට් ද - වතුර දාලා තියලා අතුල්ලපුවහම යනවා . ගොඩක් තදනම් වතුරට කොෂ්ටික් සෝඩා ටිකක් දාලා අතුල්ලන්න. ( කොෂ්ටික් සෝඩා හර්ඩ්වෙයාර් වල තියනව 100g -120/-)
    tfs මචං. ..
     
    • Like
    Reactions: NRTG and Rankira