පට්ට මචෝ.. කොහෙන්ද පැලට් හොයාගත්තේ? ඒවා වල තියන ඇන ගැලෙව්වම එන මාර්කස් වලට මුකුත් කරාද?
ගෙවල් ලග ප්‍රින්ටින්ග් කරන තැනක් තියනවා එතනින් ගත්තේ.wood potty වලින් හිල් වහන්න පුළුවන් මචං
Last edited:

ඔව් බන් මාත් දැන් දැක්කේ ඕක. අපේ පැත්තෙ කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිශ් කරන උන් හොයා ගන්න නෑනේ බන්. ප්ලේන් කලර් කරන්න වර්ග අඩියට 180 ක් ලු. බඩුත් දාලා කරනවානම් 280 ක් ලු. 3D ඩිසයින් කරන්නත් පුලුවන් එහෙම කරනවානම් 550 ක් යනවාලු. පට්ට ලස්සන ඩිසයින් තියෙනවා. අවුරුදු 5,10,15 කට වොරන්ටි දෙනවාලු හැබැයි එතකොට ගනන් වැඩි මීට වඩාPolawa concete nm balapan concrete eka kapala polish karanna puluwan. Tile ekata wada lassanai. Cost eka nm kohomda danne. Anith eka titanium karanna puluwan
ගෙවල් ලග ප්‍රින්ටින්ග් කරන තැනක් තියනවා එතනින් ගත්තේ.wood potty වලින් හිල් වහන්න පුළුවන් මචං
ඔව් බන් මාත් දැන් දැක්කේ ඕක. අපේ පැත්තෙ කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිශ් කරන උන් හොයා ගන්න නෑනේ බන්. ප්ලේන් කලර් කරන්න වර්ග අඩියට 180 ක් ලු. බඩුත් දාලා කරනවානම් 280 ක් ලු. 3D ඩිසයින් කරන්නත් පුලුවන් එහෙම කරනවානම් 550 ක් යනවාලු. පට්ට ලස්සන ඩිසයින් තියෙනවා. අවුරුදු 5,10,15 කට වොරන්ටි දෙනවාලු හැබැයි එතකොට ගනන් වැඩි මීට වඩා
![]()