මෙම ක්රමය ටයිල් වලට වඩා ඉතා ලාබදායී සහ අලංකාර බව පෙනී යනවා. ලන්කාව තුල මෙම ක්රමය අත් හදා බලා ඇති කවුරු හරි ඉන්නවානම් අන් අය සමග බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා . ඔබ මේ පිලිබදව දන්නා තොරතුරු දන්නේ නම් මෙහි පල රන ලෙසද ඉල්ලා සිටිනවා
causway paints lage thiyanawa wagemeka lankawe na ban mamath beluwa
causeway eke thiuyenne oka newe ban Rs1300 thiyenawa tin eka dekak kalawam karala ganne wadak na eka yanawa tika dawasakin. oka tiyenawa ebay eke nam Rs 30000 witara yanawa
lankawe thiyenawa, "quality floors" la karanne. high costmeka lankawe na ban mamath beluwa
හොයා ගන්න පුලුවන්නම් හොද ක්රමයක් වගේ. DIY විදියට කරගන්නත් පුළුවන්. ටිකක් හොයල බලමු.