ටර්පන්ටයින් ගහක් පැල වෙන්න කොච්චර කල් ගත &#352

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ටර්පන්ටයින් ගහක් පැල වෙන්න කොච්චර කල් ගත &#352

    ටර්පන්ටයින් ගහක් පැල වෙන්න කොච්චර කල් ගත වෙනවාද ? මේ සයිස් එකට පොඩ්ඩක් අඩුවෙන් වගේ

    20scbih.jpg
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඔයා මේවා වගා කරනවද බන් ? කොහොමද ඕවයින් ටර්පන්ටයින් ගන්නේ ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :confused::confused: monada ban ටර්පන්ටයින් kiyanne? mokatada? vistharayak kiyapanko

    තීන්ත එහෙම දිය කරන්න දානේන බං ටර්පන්ටයින් කියල වතුර පාට දියරයක් ඒව ගන්නෙ මේ ගස්වලිංද කොහෙද :yes: