
රෙප් පවර් එක 0 වෙලත් රෙප් කරපු අය ඉන්නව ඉස්තුතියි , නමත් එක්කම රෙප් කරන්න මම රෙප් බෑක් කරන්නම්...![]()





Niyamai Sahodaraya.meka hungak watina post ekak



ela rep +

ela ela..ආහ් ඇත්තද?? උබ ගාව පැජෙරෝ එකක්ද තිබ්බේ???මචන් මගේ ළඟ තියනවා පැජරෝ එකක්. එකත් ඉන්ටර්කූලර් ටර්බෝ එකක්. එකේ Blow Off එක ඇහෙන්නේ නෑ නේ බන් ?? ඇයි ඒ ??![]()



....කම්න්ට් එකට තැන්කූනියම වැඩක් සහෝදරයා...
මේ වගේ ත්රෙඩ් තව වැඩියෙන් නිර්මාණය වුනොත් වටිනවා....![]()


