මේ ත්රේඩ් එක දැනට 3,333දෙනෙක් බලලා තියෙනවා.. 162 දෙනෙක් කමන්ට් කරලා තියෙනවා , මම කොහොමටවත් මේ ත්රේඩ් එක මෙචචර දුර ගේන්න හිතුවේ නැහැ ,,, හැමෝටම බොහොම ඉස්තූතියි කිව්වා...





Last edited:


මම දන්න තරමින් නම් " බ්ලොව්න් එන්ජින් " කියන්නේ එන්ජින් එක ගියපුවාම. ඒ කියන්නේ එක්කෝ එන්ජින් එකේ ඉන්ටෙක් මැනිෆොල්ඩ් එක කඩාගෙන ගියාම , නැත්නම් ගෑස්කට් ගියපුවාම වගේ 