ටර්බෝ කිට් ගැන දැන ගනිමු....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ ත්‍රේඩ් එක දැනට 3,333දෙනෙක් බලලා තියෙනවා.. 162 දෙනෙක් කමන්ට් කරලා තියෙනවා , මම කොහොමටවත් මේ ත්‍රේඩ් එක මෙචචර දුර ගේන්න හිතුවේ නැහැ ,,, හැමෝටම බොහොම ඉස්තූතියි කිව්වා...:):):)


    Car%20Animation%20black%20background.gif
    cacthankyou1.jpg
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    BLOWN Engine කියන්නෙත් super charged engines වලටම නේද ???? :cool::cool:

    එහේමද මචන්?.. :confused: මම දන්න තරමින් නම් " බ්ලොව්න් එන්ජින් " කියන්නේ එන්ජින් එක ගියපුවාම. ඒ කියන්නේ එක්කෝ එන්ජින් එකේ ඉන්ටෙක් මැනිෆොල්ඩ් එක කඩාගෙන ගියාම , නැත්නම් ගෑස්කට් ගියපුවාම වගේ :):):)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක


    මගේ " ටර්බෝ කිට් ගැන දැනගනිමු " නූල මේ සදහා සුදුසු යයි සිතේ නම් පහත ලින්ක් එකේ ඇති පෝල් එක භාවිතා කර මට ඡන්දය ලබා දෙන්න ...:cool:;)
    ඉස්තූතියි.. :):)


    http://www.elakiri.com/forum/showthread.php?t=1420784




    Car%20Animation%20black%20background.gif


    cacthankyou1.jpg
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    godak watinawa


    එල මචෝ .. :):)

    *දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader

    ඔබ කැමති නම් මට ඡන්දයක් ලබා දෙන්න... ඉස්තූතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=1422620


    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක


    මගේ " ටර්බෝ කිට් ගැන දැනගනිමු " නූල මේ සදහා සුදුසු යායි සිතේ නම් පහත ලින්ක් එකේ ඇති පෝල් එක භාවිතා කර මට ඡන්දය ලබා දෙන්න ...
    ඉස්තූතියි..


    http://www.elakiri.com/forum/showthread.php?t=1420784



    Car%20Animation%20black%20background.gif


    cacthankyou1.jpg
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ නිසා තමා කියන්නේ ටර්බෝ තියෙන වාහන ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියන්න කියන්නේ සහ , ගමනක් ඉවර වෙලා එක පාරටම එන්ජිම නිවන්න එපා කියනේනේ..ඒ මොකද මුලින්ම ටර්බෝ එකට හොදට ඔයිල් බහින්න ඕනා . අනිත් කාරනේ අපි එන්ජිම නිව්වත් එන්ජිමට වඩා වේගයෙන කැරකිච්ච ටර්බෝ එක තාමත් කැරකෙනවා , එතකොට අර ඔයිල් සීල් හානි වෙන්න පුලුවන් , ටර්බෝ එකේ ටයිමර් උපකරනයක් සවි කර ගත්තොත් මේ ප්‍රශ්නේ විසදෙනව. ඒත් අලුත් වාහන වල නම් මේ ටයිමර්ස් එනවා

    The Reason we need to start the vehicle and keep it in idle for sometime is to make sure oil comes to the turbo from the sump before the turbo start spooling, most modern turbo cars got high pressureoil pumps to make this process easy

    The reason we need to keep the car in idle for sometime after a run is to prevent Turbo oil choking, if u tun off the car without letting it to idle then there are possibilities of oil in the turbo (around the bearing) to get burned but if used proper oil such as shell helix 5w 40 you will not get such issues (mostly)