20000කට පර්ච් 20ක්?මීමුරේට යන පාරෙ වගේනම් ඒ ගාණට සාධාරණයි කියපන්. 35ක් basic, අවුරුදු පතා % ගාණක් වැඩි වෙන විදියට ඉල්ලපන්. ඔකුන් ඔතන common tower එකක් අටවන්නෙ. අනික් networks වලට tower එකේ ඉඩ දීල Dialog උන් මාසෙට ලක්ශෙට වඩා හොයනවා කල් යද්දි networks 6ක් 7ක් set වුනාම (Cellular networks + 4G fixed broadband)
තැන්ක්ස් බ්රෝ!
