ටවර් එකක් ගහන්න උදව්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    දියණ මචන් අව්ලක් නැහැ

    අග්රිමන්ට් එක දාගනින් හැම අව්රුද්දේම ගෙවන ගැන වැඩි වෙන විදියට
    තව දන්නා අය කියය් ගමෙන් ලොකු කේස් එන්නේ නැහැ වක්‍ර රැකියා දෙකක් වත් හැදෙය්

    නිකන් තියෙන එකේ දියම්

    තැන්ක්ස් බ්‍රෝ! අවුරුදු තුනකින් තමයි ආයේ අග්රිමන්ට් අලුත් කරනවා කිව්වේ.
     
    Last edited:

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    ඩයලොග් එකෙන් ගැහුවොත් අනිත් නෙට්වර්ක් වලට දෙන්නෙ ඩයලොග් එකෙන් තමයි. ඉඩමෙ අයිතිකාරයට දෙන්න බැරුව ඇති

    අපිට දෙන්න බෑ, හැබැයි dialog එහෙම දුන්නොත් අනිත් network dialog ලට ගෙවන ගානෙන් commission එකක් අපිට දෙනවා කිව්වා.
     

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    Ehema akunu case ekak kiyala un lokuwata awlak en na akunu sannayaka gahanawane bn. Oita wada ganak ganna balapan. Gana hama awuruddema wadi wena widihata agreement sign karapan. Hodata kiyawala balapan agreement eka. Anik conpanies walata rent karanna puluwan dialog untama thama.ubata ba.

    prashne thiyenne ban oya gahana akunu sannayakaya akunu uraganna ekak neweyi akunu gahana ewa aye harawala wena paththakata yawana jathiye ekak kiyala thamayi aranchiya. eka thamayi apitath thiyena lokuma awula.

    awurudu 3kata sarayak thamayi egollo agrement aluth karanawa kiwwe. hamoma kiyanne gaana madi kiyala thamayi.

    anith network walata denna apita ba.

    thanks bro!
     
    Last edited:

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    මමනම් දන්නා විදියට මචන් අකුණු වලින් ගමට ආරක්ෂාවක් වෙනවා එන අකුණු පොලවට එර්ත් කරනවනේ .20000 නම් මදි වගේ

    එර්ත් කරන්නේ නැතුව හරවල වෙන පැත්තකට යවන කතාවක් තියෙනවා කට්ටිය.

    ගාන මදි කියල තමයි හැමෝම කියන්නේ.

    තැන්ක්ස් බ්‍රෝ!
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    20000කට පර්ච් 20ක්? 😂 මීමුරේට යන පාරෙ වගේනම් ඒ ගාණට සාධාරණයි කියපන්. 35ක් basic, අවුරුදු පතා % ගාණක් වැඩි වෙන විදියට ඉල්ලපන්. ඔකුන් ඔතන common tower එකක් අටවන්නෙ. අනික් networks වලට tower එකේ ඉඩ දීල Dialog උන් මාසෙට ලක්ශෙට වඩා හොයනවා කල් යද්දි networks 6ක් 7ක් set වුනාම (Cellular networks + 4G fixed broadband)