ටවර් එකක් ගහන්න උදව්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    20000කට පර්ච් 20ක්? 😂 මීමුරේට යන පාරෙ වගේනම් ඒ ගාණට සාධාරණයි කියපන්. 35ක් basic, අවුරුදු පතා % ගාණක් වැඩි වෙන විදියට ඉල්ලපන්. ඔකුන් ඔතන common tower එකක් අටවන්නෙ. අනික් networks වලට tower එකේ ඉඩ දීල Dialog උන් මාසෙට ලක්ශෙට වඩා හොයනවා කල් යද්දි networks 6ක් 7ක් set වුනාම (Cellular networks + 4G fixed broadband)

    තැන්ක්ස් බ්‍රෝ!
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපේ ඉඩමක් තියෙනවා මේකේ Dialog එකෙන් ටවර් එකක් ගහන්න කථා කරනවා.

    පර්චස් 20 ඕනේලු ඒකට මාසෙකට රුපියල් 20,000ක් ගෙවනවලු. ඒවගේම දැනට ඉඩමේ හිටවල තියෙන ගස් (රබර්) ගලවන එව්වට වන්දියකුත් ගෙවනවලු.

    ඉඩම තියෙන්නේ ගෙදරට ටිකක් දුරින් ගමක. මට දැනගන්න ඕනේ මෙව්වගෙ අකුණු සීන් අරවා මෙව්වා කියල ගමේ මිනිස්සු කචල් දායිද? වෙන මොනවහරි නීතිමය අවුල් තියෙනවද කියල?

    එළකිරියේ කවුරුහරි ඉන්නවද මේ වගේ වැඩක් කලින් කරපු?

    පහු වෙනකොට හැම මාසෙම ඔය ගාන හම්බ වෙන්නේ නෑ නේද?
    (මම අහලා තියෙන විදියට ගාන අඩු වෙනවා ටික ටික)
    ඉඩම නිකන් තියෙනවානම් වැඩේ හොදයි ගමේ මිනිස්සු සීන් දාන එක් ඩයලොග් එකෙන් බලා ගනියි උබ් එකට හොට දාන්න එපා.

    අනික් අහලා බලපන් උන් ඉඩම ගන්නේ අවුරුදු කීයකටද කියලා දිගටම ඔය ගානම මසෙකට ගෙවනවාද නැත්නම් අඩුවෙනවාද කියලා හරිනම් කල් යනකොට ඉඩමේ වටිනාකම වැඩි වෙනවා එතකොට ඔය මාසෙට ගෙනව් ගානත්වැඩ් වෙන්න ඕනේ..

    නැත්නම් උබට් පහුවෙනකොට ඉඩම් වටිනවා ඔය හම්බ වෙන ගානට වඩා එතකොට් ඒක උබට විකුනන්න පුලුවන්ද කියලටත් අහලා බලපන්..
     
    අවුරුදු 3කට පස්සේ agreement අලුත් කරනවා කිව්වේ.

    තෑන්ක්ස් බ්‍රෝ!
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    akunu seen boru ban.habai game inna unta oka kiyla denna ba ban.lagapatha gewal nathnam deepan.gaana nam tikak madi wage,habai un awurudu gaanakatama salli denawa ban eka warama
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගාන මදි බං .. වැඩියෙන් ඉල්ලපන්, ඔය ගානට නම් දෙනන් එපා , තව සිකුරිටි දාන්නේ උබලගේ ගමේ එකෙක්, උබේ කවුරුහරි එතනට දාගන්න පුළුවන් ද බලපන්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගාන මදි බං .. වැඩියෙන් ඉල්ලපන්, ඔය ගානට නම් දෙනන් එපා , තව සිකුරිටි දාන්නේ උබලගේ ගමේ එකෙක්, උබේ කවුරුහරි එතනට දාගන්න පුළුවන් ද බලපන්.

    දැන් සිකුරිටි දාන්නෙ නෑ බන්.
    අකුණු ගහන්නෙ නෑ ග්‍රවුන්ඩිං කැපුවෙ නැත්නම්