ටවල්_එකෙන්_බැංකුවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ටවල්_එකෙන්_බැංකුවට

    ‘‘පෝලිම දිහා බලලා මං දොර දිහා බැලුවා බැංකුව ද කියලා සැකේට‘‘ - බාටා දෙකයි, ටවල් එකයි ඇඳන් බැංකුවකට ආපු තරුණයෙක් දුන්නු ආතල් එක

    ෂර්ට් එකක් කලිසමක් මුකුත් නැතිව බටා කෑලි දෙකකුයි ටවල් එකකුයි ඇඳගෙන බැංකුවටකට ආපු තරුණයෙක් ගැන හුඟක් අය මේ වෙලාවේ කතාවෙනවා.

    ත්‍රීකුණාමලේ පැත්තේ පෞද්ගලික බැංකුවකට තමයි මේ තරුණයා මේ විදියට ඇවිත් තියෙන්නේ.


    21078501_1661077997257975_3505322564211881963_n.jpg


    21034643_1661078080591300_6324879403273902565_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: saja

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටවල් එකෙන් ආපු එකනම් ප්‍රශ්නයක් නෙමේ හැබැයි ඕක හෙට ටවල් එකත් නැතිව ආවොත් තමයි ප්‍රශ්නේ ....:P:P:P
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;22148307 said:
    ටවල් එකෙන් ආපු එකනම් ප්‍රශ්නයක් නෙමේ හැබැයි ඕක හෙට ටවල් එකත් නැතිව ආවොත් තමයි ප්‍රශ්නේ ....:P:P:P
    ලක්ශ 10කට එහ ඩිපො කරනවනම් හෙලුවෙන් ආවත් මැනේජර් කලිසමත් ගලවලා අන්දයි බන්. එහෙම අනාත බැන්කු තියනව දැන් රටෙ..
     
    • Like
    Reactions: CONCORDE777

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලක්ශ 10කට එහ ඩිපො කරනවනම් හෙලුවෙන් ආවත් මැනේජර් කලිසමත් ගලවලා අන්දයි බන්. එහෙම අනාත බැන්කු තියනව දැන් රටෙ..

    :D:D:D:D:D
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;22148327 said:

    මිනිස්සුන්ට ඔවල දාන්න සල්ලි නැ බන්. සමහරවිට මූත් බැන්කුවෙන් රුපියල් දාහක් ගන්න පොලිමේ ඉන්නවද දන්නේ නැ පේමන්ට් එකෙන් 700ට ශොටකුයි 300ට ටීශටකුයි ගන්න.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මුහුදෙ නාන්න ගිහින් කලිසමයි ෂර්ට් එකයි පර්ස් එකයි උස්සලා. ගෙදරට කතා කරල බෑන්ක් එකවුන්ට් නම්බර් එක ඉල්ලන් සල්ලි අරන් කලිසමකුයි ෂර්ට් එකකුයි අරන් පර්ස් එක නැතිවුණ එකට පැමිණිල්ල දානවා. - Tweeter
    2.gif