ලංකාවෙ එවුන්ට සල්ලි නෑ
*ක තමයි
බලහන් වාහන prices කොච්චර වැඩිවුනත් demand එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ
ගොඩක් උන් වාහන් ගන්නේ වහනයක් නැත්නම් මදිකමක් කියල හිතන නිසා තවත් උන් බස්වල කට්ට කනවට වඩා වහනයක් අරන් යන එක ලේසි වගේම ලාබා නිසා .අනික් ඔය වැඩිහරියක් ගන්නේ ෆුල්පෙමන්ට් කරලා නෙමේ බැංකු නායක හරි ලිස් එකක් හරි දාල .
ඇත්තටම අපේ රටේ පොදු ප්‍රවාහනය අන්තිම පහත් අකාර්යක්ෂම මිනිසුන් පිඩාවට පත්කරන කාලකන්නි එකක් නිසා මිනිස්සු කොහොම හරි වහනයක් අඩුමගානේ බයික් එකක්වත් අරන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමහගන්න පෙලබෙනවා .
කොටින්ම මන් නම් බස් එකක කෙටිදුරක් යන්නවත් ආස නැ එතරම්ම කාලකන්නි සේවයක් ලංකාවේ තියෙන්නේ.පුරුවේ පිනකට ලංගම බස් එකක් සෙට් නොවුනොත් දවසම මුස්පෙන්තුයි
අවුරුදු 5-6 කින් බස් එහෙක ගිහින් නැ යන්නෙත් නැ
