ටවල්_එකෙන්_බැංකුවට

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ලක්ශ 10කට එහ ඩිපො කරනවනම් හෙලුවෙන් ආවත් මැනේජර් කලිසමත් ගලවලා අන්දයි බන්. එහෙම අනාත බැන්කු තියනව දැන් රටෙ..
    :rofl:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලක්ශ 10කට එහ ඩිපො කරනවනම් හෙලුවෙන් ආවත් මැනේජර් කලිසමත් ගලවලා අන්දයි බන්. එහෙම අනාත බැන්කු තියනව දැන් රටෙ..
    :yes::yes::yes::lol::lol::lol:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මිනිස්සුන්ට ඔවල දාන්න සල්ලි නැ බන්. සමහරවිට මූත් බැන්කුවෙන් රුපියල් දාහක් ගන්න පොලිමේ ඉන්නවද දන්නේ නැ පේමන්ට් එකෙන් 700ට ශොටකුයි 300ට ටීශටකුයි ගන්න.

    ලංකාවෙ එවුන්ට සල්ලි නෑ

    *ක තමයි

    බලහන් වාහන prices කොච්චර වැඩිවුනත් demand එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවෙ එවුන්ට සල්ලි නෑ

    *ක තමයි

    බලහන් වාහන prices කොච්චර වැඩිවුනත් demand එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ

    ගොඩක් උන් වාහන් ගන්නේ වහනයක් නැත්නම් මදිකමක් කියල හිතන නිසා තවත් උන් බස්වල කට්ට කනවට වඩා වහනයක් අරන් යන එක ලේසි වගේම ලාබා නිසා .අනික් ඔය වැඩිහරියක් ගන්නේ ෆුල්පෙමන්ට් කරලා නෙමේ බැංකු නායක හරි ලිස් එකක් හරි දාල .

    ඇත්තටම අපේ රටේ පොදු ප්‍රවාහනය අන්තිම පහත් අකාර්යක්ෂම මිනිසුන් පිඩාවට පත්කරන කාලකන්නි එකක් නිසා මිනිස්සු කොහොම හරි වහනයක් අඩුමගානේ බයික් එකක්වත් අරන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමහගන්න පෙලබෙනවා .:cool:

    කොටින්ම මන් නම් බස් එකක කෙටිදුරක් යන්නවත් ආස නැ එතරම්ම කාලකන්නි සේවයක් ලංකාවේ තියෙන්නේ.පුරුවේ පිනකට ලංගම බස් එකක් සෙට් නොවුනොත් දවසම මුස්පෙන්තුයි :angry:
    අවුරුදු 5-6 කින් බස් එහෙක ගිහින් නැ යන්නෙත් නැ :yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාවෙ එවුන්ට සල්ලි නෑ

    *ක තමයි

    බලහන් වාහන prices කොච්චර වැඩිවුනත් demand එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ
    උගස් තැබීමේ රේට් එක බලහන්.. හැම බැන්කුවකම සින්න වෙච්ච බඩු, වෙන්දේසි දානවා. සල්ලි තියෙනවනම් රත්තරන් උගස්තියලා අවුරුදු කයිද බන්.. කොටි ගනන් බැන්කුවල දාන උන් සීමිත පිරිසක් ඇති. ඒත් බහුතරය බැන්කු යුස් කරන්නේ මාසේ පඩිය ගන්න. 21 වෙනිදට බලහන්කො ATM වල පොලිම.

    වාහන වලින් සල්ලි තියන එක හොයන්න බැ. මරුසිරා කිව්වා වගේ. ඔය ඔක්කොම එක්කො ලීස්.. නැත්තම් බැන්කු නය.. ගොඩක් සාමාන්ය මිනිස්සු වාහ්න ගන්නේ හම්බ කරගන්න එදා වේල. ගමන් යන්න නෙමෙයි.
     
    Last edited: