ටවුන් යන්න බැරිද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ ID එකෙ ඔත්තෙ සංක්‍යාවකින් ඉවර වෙන්නෙ. මට ඔත්තෙ දවස් වල එලියට යන්න පුලුවන් ද? 🤫 පොලිසියෙන් අල්ල්නවා ද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Puluwan. Habai heta re 11 indan Monday ude 4 wenakal oya nic method valid naha.
    Next Monday ude 4n passe aaith nic method eka valid. But re 11 indan ude 4 wenakal valid naha.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොර පාරෙන් ගියහැකි :rolleyes:
    හොර පාරෙන් බෑ බන්. මෙන් රොඩ් එකෙන්ම යන්න ඕන
    Puluwan. Habai heta re 11 indan Monday ude 4 wenakal oya nic method valid naha.
    Next Monday ude 4n passe aaith nic method eka valid. But re 11 indan ude 4 wenakal valid naha.
    දවල්ට පුලුවන් නේ?

    Police ewunta kohomath therenne na.. 😄

    So e welawe unta hithena ekak thamai...

    Argue karanta yannada news ekak pennala? Ahh Eka cancel mahaththaya... Dan payakata kalin wenas kala kiyai 😂
    😂
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මගේ ID එකෙ ඔත්තෙ සංක්‍යාවකින් ඉවර වෙන්නෙ. මට ඔත්තෙ දවස් වල එලියට යන්න පුලුවන් ද? 🤫 පොලිසියෙන් අල්ල්නවා ද?
    යන්න පුළුවන් කන්දකඩු
     
    • Like
    Reactions: lasankandy

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මගේ ID එකෙ ඔත්තෙ සංක්‍යාවකින් ඉවර වෙන්නෙ. මට ඔත්තෙ දවස් වල එලියට යන්න පුලුවන් ද? 🤫 පොලිසියෙන් අල්ල්නවා ද?
    අද රෑ 11 වෙනකන් යන්න පුලුවන්,ආයේ වැක්සීන් හෝ අතවශ්‍ය සේවා ඇර අද රෑ 11 ඉඳන් සඳුදා පාන්දර 4 වෙනකන් එළියට යන්න බැහැ,
    සඳුඳා ඉඳන් ID එකේ විදියට එළියට යන්න තියෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගනං ෆේල් උන්ට මොකද වෙන්නෙ.
    ගනන් වේල් කවුද
    අද රෑ 11 වෙනකන් යන්න පුලුවන්,ආයේ වැක්සීන් හෝ අතවශ්‍ය සේවා ඇර අද රෑ 11 ඉඳන් සඳුදා පාන්දර 4 වෙනකන් එළියට යන්න බැහැ,
    සඳුඳා ඉඳන් ID එකේ විදියට එළියට යන්න තියෙන්නේ
    කර්ෆිව් කතාවක් කීවේ නෑ නේ?
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කර්ෆිව් කතාවක් කීවේ නෑ නේ?
    නොකිය කියන්නෙ ඒක තමයි. උගුරට හොරා බේත් බොනව වගේ රටට හොරා කර්ෆිවු දානව.
     
    • Like
    Reactions: lasankandy

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කලින් සැරේ වෙලෙන් පැනලා බෝතලයක් ගේන්න ගිහින් පොලිසියට මාට්ටු උනා
    අයිඩී එකේ හැටියට අද යන්න පුලුවන් මේ බලන්න අයිඩී එක ඔත්තේ කියලා මම පෙන්නුවා
    පොලිස්කාරයා හයියෙන් කිව්වා "ඔත්තේ හුත්තේ වැඩක් නැහැ ගුටි නොකා ගෙදර දුවපිය පකයා" කියලා
    මම ඉතින් වෙඩි වගේ ගෙදර දුවන් ආවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Puluwan. After next Monday 4am.
    දැන් කර්ෆිව් ද

    සඳුදා උදේ 4න පස්සේ තමා ආයේ
    😲
    දවස් 3ක් යන්න බෑ...කඩත් වහලා..
    එහෙම ද
    නොකිය කියන්නෙ ඒක තමයි. උගුරට හොරා බේත් බොනව වගේ රටට හොරා කර්ෆිවු දානව.
    🙁
    සංචරණ සීමා කියන්නේ ඇඳිරි නිතියම තමයි

    😲
    ඇඳිරි නීතිය තියෙන්නෙ ඇඳිරි වැටුනම, දවල්ට තියෙන්නෙ සංචරන සීමා. සරලයි...
    දවල්ට ඇදිරි නිතිය දන්න බෑනේ?
    Puluwan. After next Monday 4am.
    අප්පො
    Ada nam owa baluwe na. Pare senaga ho gala
    එකනේ පොලියෙන් ඔත්තේ හොයනවා නම් දැක්කෙ නෑ
    කලින් සැරේ වෙලෙන් පැනලා බෝතලයක් ගේන්න ගිහින් පොලිසියට මාට්ටු උනා
    අයිඩී එකේ හැටියට අද යන්න පුලුවන් මේ බලන්න අයිඩී එක ඔත්තේ කියලා මම පෙන්නුවා
    පොලිස්කාරයා හයියෙන් කිව්වා "ඔත්තේ හුත්තේ වැඩක් නැහැ ගුටි නොකා ගෙදර දුවපිය පකයා" කියලා
    මම ඉතින් වෙඩි වගේ ගෙදර දුවන් ආවා
    😂
    හොර පාරෙන් ගියහැකි :rolleyes:
    හොර පාරක් නෑ නෙ බන්
    ------ Post added on May 13, 2021 at 6:48 PM
     
    • Like
    Reactions: YESno and PHBhagya