මගේ ID එකෙ ඔත්තෙ සංක්‍යාවකින් ඉවර වෙන්නෙ. මට ඔත්තෙ දවස් වල එලියට යන්න පුලුවන් ද?
පොලිසියෙන් අල්ල්නවා ද?
හොර පාරෙන් බෑ බන්. මෙන් රොඩ් එකෙන්ම යන්න ඕනහොර පාරෙන් ගියහැකි![]()
දවල්ට පුලුවන් නේ?Puluwan. Habai heta re 11 indan Monday ude 4 wenakal oya nic method valid naha.
Next Monday ude 4n passe aaith nic method eka valid. But re 11 indan ude 4 wenakal valid naha.
Police ewunta kohomath therenne na..
So e welawe unta hithena ekak thamai...
Argue karanta yannada news ekak pennala? Ahh Eka cancel mahaththaya... Dan payakata kalin wenas kala kiyai![]()
යන්න පුළුවන් කන්දකඩුමගේ ID එකෙ ඔත්තෙ සංක්‍යාවකින් ඉවර වෙන්නෙ. මට ඔත්තෙ දවස් වල එලියට යන්න පුලුවන් ද?පොලිසියෙන් අල්ල්නවා ද?
අද රෑ 11 වෙනකන් යන්න පුලුවන්,ආයේ වැක්සීන් හෝ අතවශ්‍ය සේවා ඇර අද රෑ 11 ඉඳන් සඳුදා පාන්දර 4 වෙනකන් එළියට යන්න බැහැ,මගේ ID එකෙ ඔත්තෙ සංක්‍යාවකින් ඉවර වෙන්නෙ. මට ඔත්තෙ දවස් වල එලියට යන්න පුලුවන් ද?පොලිසියෙන් අල්ල්නවා ද?
ගනන් වේල් කවුදගනං ෆේල් උන්ට මොකද වෙන්නෙ.
කර්ෆිව් කතාවක් කීවේ නෑ නේ?අද රෑ 11 වෙනකන් යන්න පුලුවන්,ආයේ වැක්සීන් හෝ අතවශ්‍ය සේවා ඇර අද රෑ 11 ඉඳන් සඳුදා පාන්දර 4 වෙනකන් එළියට යන්න බැහැ,
සඳුඳා ඉඳන් ID එකේ විදියට එළියට යන්න තියෙන්නේ
නොකිය කියන්නෙ ඒක තමයි. උගුරට හොරා බේත් බොනව වගේ රටට හොරා කර්ෆිවු දානව.කර්ෆිව් කතාවක් කීවේ නෑ නේ?
සංචරණ සීමා කියන්නේ ඇඳිරි නිතියම තමයිගනන් වේල් කවුද
කර්ෆිව් කතාවක් කීවේ නෑ නේ?
Puluwan. After next Monday 4am.දවල්ට පුලුවන් නේ?
දැන් කර්ෆිව් දPuluwan. After next Monday 4am.
සඳුදා උදේ 4න පස්සේ තමා ආයේ
එහෙම දදවස් 3ක් යන්න බෑ...කඩත් වහලා..
නොකිය කියන්නෙ ඒක තමයි. උගුරට හොරා බේත් බොනව වගේ රටට හොරා කර්ෆිවු දානව.
සංචරණ සීමා කියන්නේ ඇඳිරි නිතියම තමයි
දවල්ට ඇදිරි නිතිය දන්න බෑනේ?ඇඳිරි නීතිය තියෙන්නෙ ඇඳිරි වැටුනම, දවල්ට තියෙන්නෙ සංචරන සීමා. සරලයි...
අප්පොPuluwan. After next Monday 4am.
එකනේ පොලියෙන් ඔත්තේ හොයනවා නම් දැක්කෙ නෑAda nam owa baluwe na. Pare senaga ho gala
කලින් සැරේ වෙලෙන් පැනලා බෝතලයක් ගේන්න ගිහින් පොලිසියට මාට්ටු උනා
අයිඩී එකේ හැටියට අද යන්න පුලුවන් මේ බලන්න අයිඩී එක ඔත්තේ කියලා මම පෙන්නුවා
පොලිස්කාරයා හයියෙන් කිව්වා "ඔත්තේ හුත්තේ වැඩක් නැහැ ගුටි නොකා ගෙදර දුවපිය පකයා" කියලා
මම ඉතින් වෙඩි වගේ ගෙදර දුවන් ආවා
හොර පාරක් නෑ නෙ බන්හොර පාරෙන් ගියහැකි![]()